මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

    පොඩ්ඩක් හිතපන්, දෙමළ, මුස්ලිම් පක්ෂ UNP එකට support . මොකද උන් කියන පදේට නටවන්න පුලුවන් නිසා. අපිට බැරිද මේ වෙලාවේ මහින්දට එක support දෙන්න? සුලු පක්ෂ බලපන් ආතල් එකේ ඉන්න විදිහ සිංහලයා මරාගන්න විදිහ දැක දැක. සජිත් රැල්ලක් හැදීගෙන එන්නේ. අනිවා මුස්ලිම්, දෙමළ support එක දෙනවා. අපේ එවුන් සුපුරුදු විදිහට දෙකට බෙදෙනවා. ආයි UNP ආංඩුවක් එනවා. තව අවුරුදු 5ක් ඉවරයි. ඇයි අපිට බැරි රටේ මහ ජාතිය විදිහට එකතු වෙන්න රැල්ලක් හදාගන්න?

    නිකමට හිතපන් ගියපාර මහින්දට ගහපු මඩ ටික? ඕවා විශ්වාස කරපු එවුන්

    ලැජ්ජාවට ආයි පොහොට්ටුවට චන්දේ දාන් නෑ.
    එහෙමත් නැත්තම් UNP එකට දායි.
    පොර talk දීලා චන්දේ එකෙක්ටවත් නොදා ඉදී.

    මහිංදව reject කරන්න කරන්න වැඩි වාසිය යන්නේ UNP එකට කියලා අපේ එවුන්ට නිකටවත් හිතෙන් නැද්ද.

    100% හොඳ ආංඩු නෑ නේ බන්. මොන පක්ශෙත් හොරු ඉන්නවා. ඇස් දෙකක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා නෙ බන් මහින්දගේ ආංඩුව කරපු වැඩ ටික. මේ ආංඩුව මොනාද කලේ? පොඩි මිනිහව මරන් කන්න හැදුවා. උඹලම compare කරලා බලපන්. බොරු බයිලා ඕන නෑ නෙ. Option දෙකයි තියෙන්නේ. එක්කෝ රනිල් එක්කො මහින්ද.

    වහල් කම් කරන්න අවශ්‍ය නෑ බන් කාටවත්. අවංකවම හිතේ තිබ්බ දේ දැම්මේ. පට්ට දුකයි බන්. යුද්දේ ඉවරක් අරලා හුස්මක් කටක් ගන්න නෑ මුස්ලිම් එවුන් එක්ක මරාගත්තා. දැන් ආයිත් එකක් පටන් ගත්තා. කොහොම තිබ්බ රටක්ද
     
    • Like
    Reactions: Evo X

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වහල්කම් එපා.. මහින්දට චන්දෙ දෙන්න,.. ඕකනේ උබ ඔය කියන්නේ//
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අමතර අකෞන්ට් එකකින් ආවෙ ඇයි ඕක කියන්න?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හැමෝම එකතුවෙලා ඉන්න එක හොදයිනේ.:lol::lol::lol: ජාතිවාදේ වපුරන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Erozana matu hu hu laja nada pako

    ත්‍රෙඩ් එක දාපු කෙනා කවුරු වුණත් පොර තමන් මහින්ද පාක්ෂිකයෙක් කියන්න ලැජ්ජා වෙන්නෙ මොකද? :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් ඇත්තටම මේ දේ හිතුනා
    යූඇන්පී කියන්නේ සංහල ජන මතයක් නෙමේ
    මහා ජාතිය නියෝජනය වීමක් එකේ වෙන්නේ නෑ

    හිතන්න වටින දෙයක් කාට උණත්
    හිතපල්ලා තව අවු 10 කින් උඹලයි ලමයි ඉන්න කාලෙක මේ රටේ දැන් ඉදන්ම බලය ඒ පක්ෂෙට ගියෝත් ආයේ ගොඩ ඒමක් තියෙයිද කියලා
    අනිවා දෙමල මුස්ලිම් මත උඩට එනවා දැන් ඉදන්ම
    තාම සිංහලය අය එකට ආවෝත් චාන්ස් එකක් තියෙනවා
    හැබැයි බලය ගත්තට පස්සේ සිංහලයටම කෙලවනවානම් එක වැඩක් නෙමේ

    මොන දේ උනත් මේ වෙලාවේ සිංහලයට එකට ඉන්න පුළුවන් නම් එක මතේක එක පට්ට වටිනවා අපේ ජාතියට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජාතිවාදේ වපුරන්න එපා.

    එහෙනං දෙමළ බහුතරය ITAK එකටත් මුස්ලිම් බහුතරය SLMC එකටත් චන්දෙ දෙන එකත් ජාතිවාදය වෙන්න එපැයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    විකාර බන් උබලට. උබලා තමයි බෙදෙන්න හදන්නෙ. උන් බෙදුනා වගේ රඟන එවුන් විතරයි. උබ ඔහොම කතා කරන්නෙ නිරුපමාව දන්නෙ නැතුව වෙන්න ඇතිනෙ. උන් උන් තරහ නෑ බන්. එකතුයි. මහින්දට 140+ තිබ්බා. සුපිරිසිඳු සිංහළ ආණ්ඩුවක් කරන්න තිබ්බා. කෝ කරාද? බෑවා නේද වටෙන්ම. බාලා මොකෝ කරේ? 18 ගෙන්න අත උස්සන්න කිව්වා. අත උස්සනවට උන් ඉල්ලු දේවල් දුන්නා. ඇයි එහෙම කරේ? රට වෙනුවෙන් හුත්තො.

    දැන් යූඑන්පියෙනුත් දෙමල්ලු එක්කයි හම්බයො එක්කයි එකතුවෙන්නෙ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නෙ, රට වෙනුවෙන් හුත්තො කියල තමයි.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔච්චර සිංහලය ගැන හිතනව නම්, මහින්ද රනිල් එකට එකතු වෙන්න කියල ජන මතයක් හදහල්ලකෝ එක පැත්තකට කඩේ යන්නේ නැතුව . සිංහලයො බයි ටොයි වහල්ලු කියල දෙපිල බෙදෙන්නෙ නැහැනේ එතකොට
     
    Hats off මචන්. හැම පාරම අපේ එවුන් දෙකට බෙදෙනවනේ. ඒක නවත්තගන්න පුලුවන් නම් ගොඩ. වැරදි කෙනා පත් වෙන්න පුලුවන්. නමුත් එපේ එවුන් එකට. පත්වෙන කෙනාට සුලු ජාතීන්ට ඕන විදිහට නටන්න ඕන නෑ. පත් වෙන කෙනා අනිවා වැඩක් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඊලඟ option එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    විකාර බන් උබලට. උබලා තමයි බෙදෙන්න හදන්නෙ. උන් බෙදුනා වගේ රඟන එවුන් විතරයි. උබ ඔහොම කතා කරන්නෙ නිරුපමාව දන්නෙ නැතුව වෙන්න ඇතිනෙ. උන් උන් තරහ නෑ බන්. එකතුයි. මහින්දට 140+ තිබ්බා. සුපිරිසිඳු සිංහළ ආණ්ඩුවක් කරන්න තිබ්බා. කෝ කරාද? බෑවා නේද වටෙන්ම. බාලා මොකෝ කරේ? 18 ගෙන්න අත උස්සන්න කිව්වා. අත උස්සනවට උන් ඉල්ලු දේවල් දුන්නා. ඇයි එහෙම කරේ? රට වෙනුවෙන් හුත්තො.

    දැන් යූඑන්පියෙනුත් දෙමල්ලු එක්කයි හම්බයො එක්කයි එකතුවෙන්නෙ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නෙ, රට වෙනුවෙන් හුත්තො කියල තමයි.

    දෙගොල්ලොම බලේ හම්බුණාම වැඩ කරන්නේ රට වෙනුවෙන් තමයි ඒකනේ කම්පෙයා කරලා බලන්න කියන්නෙ රට වෙනුවෙන් කරපු වැඩ.

    අඩු ගානෙ මහින්දට 140+ තිබ්බ කාලෙ දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට ඕන විදිහට ආණ්ඩුව ප්‍රෙස් කරන්න හම්බුණේ නෑනෙ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔච්චර සිංහලය ගැන හිතනව නම්, මහින්ද රනිල් එකට එකතු වෙන්න කියල ජන මතයක් හදහල්ලකෝ එක පැත්තකට කඩේ යන්නේ නැතුව . සිංහලයො බයි ටොයි වහල්ලු කියල දෙපිල බෙදෙන්නෙ නැහැනේ එතකොට

    එකතු වෙලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ද බන් රනිල් කියන්නේ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දෙගොල්ලොම බලේ හම්බුණාම වැඩ කරන්නේ රට වෙනුවෙන් තමයි ඒකනේ කම්පෙයා කරලා බලන්න කියන්නෙ රට වෙනුවෙන් කරපු වැඩ.

    අඩු ගානෙ මහින්දට 140+ තිබ්බ කාලෙ දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට ඕන විදිහට ආණ්ඩුව ප්‍රෙස් කරන්න හම්බුණේ නෑනෙ

    සහතික ඇත්ත මචන්
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    එහෙනං දෙමළ බහුතරය ITAK එකටත් මුස්ලිම් බහුතරය SLMC එකටත් චන්දෙ දෙන එකත් ජාතිවාදය වෙන්න එපැයි

    ඔව් අනිවා. සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ජාතිවාදී පක්ෂ තමයි මිනිස්සුන්ව බෙදවන්නේ. මේ වේසාවන්ට එකීය රටකුත් ඕනේ, හැබැයි ජාති විදිහට බෙදිලා. හරි හමන් ජාතියක් නම් තව තැනක් දුන්නත් කමක් නැහැ.

    ලංකාවේ ඉන්න සිංහල, දෙමල,මුස්ලිම් එකෙක්වත් අබ ඇටයක් තරන්වත් සේවයක්/නිපැයුමක් මේ ලෝකෙට කරපු උන්ද.
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    එකතු වෙලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ද බන් රනිල් කියන්නේ

    ඇයි මෙච්චර කල් ජාතික ආණ්ඩුව කරේ එකතු වෙලා නෙවෙයිද. රනිල කියන්නෙ කොන්ද පන නැති එකෙක්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    දෙගොල්ලොම බලේ හම්බුණාම වැඩ කරන්නේ රට වෙනුවෙන් තමයි ඒකනේ කම්පෙයා කරලා බලන්න කියන්නෙ රට වෙනුවෙන් කරපු වැඩ.

    අඩු ගානෙ මහින්දට 140+ තිබ්බ කාලෙ දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට ඕන විදිහට ආණ්ඩුව ප්‍රෙස් කරන්න හම්බුණේ නෑනෙ

    උඩින් පේන දේ නෙවේ යටින් වෙන්නෙ. යටින් වෙන දේ නෙවේ උඩින් පේන්නේ. මොකා ආවත් සුළු ජාතීන්ගෙ ප්‍රශ්න වලට සලකනවා. දෙමල්ලුන්ට දැන් අමුතු ජාතියෙ ප්‍රශ්න නෑ. ගොඩක් ඒවා මහින්දත් මෛත්‍රී රනිලුයි විසඳලා ඉවරයි. උන්ට දැන් සිංහළුන්ට තියෙන බඩ ගින්නෙයි හිසට සෙවනෙයි ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. උන්ගෙ ගෑනුන්ට මිනිස්සු නැති ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒකට සිංහළු පලි නෑනේ. උන්නෙ පටන් ගත්තෙ. ඊට අමතරව උන්ට දැන් තියෙන්නෙ ව්‍යවස්ථා ප්‍රශ්නෙ. පෙඩරල් හොද්ද නැත්නම් බත් ගිලෙන්නෙ නෑ. මෙච්චර කල් බඩගින්නනෙ ඉන්න ඇත්තෙ.