මෙහෙම පුලුවන්ද බන් Adjust කරන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    දිලිසන සියල්ල රන් නොවේ.

    කයිරපැට්‍රික් කියන්නේ චුට්ටක් සයන්ස් ගොඩක් සුඩෝ සයන්ස්. මෙකෙන් රිලිෆ් කරන්න පුලුවන් සිමිත දේවල් තියනවා.
    ස්නායු වලට දැනෙන තෙරපුම අඩු කරලා වේදනාව නැති කරන්න පුලුවන් තැන් තියනවා. ඒක හරි. නමුත් හැම වේදනාවකටම හේතුව ඒක නෙවෙයි. අනික හැම අබාධයකට හේතුවත් අස්ථියක සන්ධියක් නෙවෙයි.
    හැම මගුලටම එකම ප්‍රතිකාරයක් තියෙන්න බැ..

    හැම දේටම කයිරා යොදන්නේ ප්ලැසිබෝ ත් දරුණුවට පාවිච්චි කරලා . ජොයින් පොප් කරලා සද්දයක් ආවාම හරියි කියලා දැනන ආවේගය, බෙහෙතක් බිලා රිසල්ට් එනවට වඩා ගොඩක් වේගවත්. මොලේ රැවටෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    කොන්ද ඇද දරදඩු වීම් , කොන්ද අමාරු වගෙ ඒවා හදන්න පුලුවන් . ඒත් ඩිස්ක් අවුල් වගේ ඒවා හදන්න බෑ . අඩුම සෙශන් 3-4 කරන්න ඕනේ . හැබැයි ස්පයිනල් ෆ්ලුයිඩ් රිලිස් එක නම් මරු ආතල්