මෙහෙම මිනිස්සු ඉන්නවද ? 🌷😂

මේ වගේ මිනිස්සු ඉන්නවද ?

  • ඉන්නවා

    Votes: 26 89.7%
  • නැහැ

    Votes: 3 10.3%

  • Total voters
    29

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113

    ඉන්නවා, ඇට නම ලක්ෂයක්:yes:


    මේ කතාකර ත්‍රීවිල් එළවන බූරුවා නම් ත්‍රීවිල් එකක් නෙවේ ගොන් කරත්තෙක බැදලා දක්කන්න ඕන, හරකව අයින් කරලා. :angry:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    ඉන්නවා, ඇට නම ලක්ෂයක්:yes:


    මේ කතාකර ත්‍රීවිල් එළවන බූරුවා නම් ත්‍රීවිල් එකක් නෙවේ ගොන් කරත්තෙක බැදලා දක්කන්න ඕන, හරකව අයින් කරලා. :angry:

    මුන්ගේ Family Life ඒක මොන වගේද කියලා මතක් කරද්දී Depression එනවා :rofl: :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,712
    113
    අපේ රටේ ගව සම්පත.. :lol: :lol: :lol: :lol:

    cow GIF
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    දිලීත් ජයවීර කියන පොන්නයගෙ චැනල් එකේ නාට්‍යයක් නේද.මොකෙක්හරි ලොල්ලෙක්ගෙ වොයිස්කට් එකක් සල්ලිවලට දම්මනවා.