මිනිස්සු විනිශ්චය කරන්න එපා බංThota mona moral da ban බොරුවට හිඟා කන්න විතරයි දන්නේ.
Me wage wadak wath kara nam udawwak karanawa
Boru poyya witharay ube
ඕකට ඇත්ත හේතුව මම හොයාගත්තා .උන් ඔහොම රට බේරගෙන අන්තිමට බාර දුන්නෙ විරු සමුරුවට වත් තනියෙන් තීරනයක් අරන් එන්න බැරි පොන්නයෙක්ට, කටක් ඇරලා රනවිරුවා කියන වචනෙ කියාගන්න බැරි පොන්නයෙක්ට![]()
![]()
ඔය කර්නල් ලෆීර් කියන කෙනා නුවර හොද පවුලක කෙනෙක්. තාත්තා Doctor කෙනෙක්. A/L ඉවරවෙලා පිටරට Uni එකක Engineering Scholarship එකකට යන්නේ නැතුව හමුදාවට ගිහින් තියෙන්නේ. SF එක හැදුවේ කර්නල් ලෆීර් ද කොහෙද මම හිතන්නේ (මේක හරියටම Sure නෑ). මුලතිව් Fight එකේදී SF එකෙන් ඒ ගිය ගමන Volunteer ගිය එකක් කියලා සමහර අය කියනවා. ඒවා හරියට දන්නේ කර්නල් ලෆීර් ම තමයි. මොනව වුණත් ඔය වෙලාවේ හෙලිකොප්ටරෙන් කොටි අල්ලපු භූමියකට ගිහින් Fight එක දෙනවා කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අතහැරගෙන කරන්න ඕන වැඩක්. Youtube එකේ කර්නල් ලෆීර් ගේ මලගෙදර වීඩියෝ එකක් තියෙනවා. ඒ මලගෙදර Environment එක දැක්කම මට මාර දුක හිතෙනවා. Wife එහෙම පට්ට Shock වෙලා වගේ ඉන්නේ.
මම මාර විදිහට කර්නල් ලෆීර් ගැන හෙව්වා. අන්තිමට පොරගේ ඉස්කෝලේ යාළුවෙක් හම්බුණා FB එකේ. පොර එක්ක Chat එකක් දාලා ටිකක් ලොකු Thread එකක් දාන්න ඉන්නේ 1996 මුලතිව් ෆයිට් එක ගැන and කර්නල් ලෆීර් ගැන. මුලින්ම Survivors ලගේ Interviews වලින් පටන්ගෙන මැද හරියේ Documentry Set එකකට යන විදිහේ Order එකක් හිතින් හදාගෙන තිබ්බේ (මුලින්ම Documentry එක බලලා Survivors ලගේ Interviews බලනකොට Fight එකේ එච්චර බරපතලකමක් එන්නේ නෑ). ඒකයි Order එකක් හැදුවේ.. කර්නල් ලෆීර් ගේ විස්තර Double Check කරගෙන මම ඒ Thread එක දාන්නම්.
ප.ලි. Video එක Thread එකේ Attach කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක්ට මේ විදිහට සින්හල විදිහට අවසන් කටයුතු කරපු පළමු අවස්ථාව මේකද කියලත් මට ෂුවර් නෑ.

මේ ටික බලපං බලලා නැත්නම් මුලතිව් බලන්න ඕන නම්ඒ ත්‍රෙඩ් එක දාන්න
මම ඒ කාලෙ හිතුවෙ මේ යුද්ධෙ කවදාවත් ඉවරයක් කරන්න බැරි දෙයක් කියල
මුලතිව් සීන් එක ලස්සනට මේ සර් කියනව
--https://www.youtube.com/watch?v=wXKMcH-nU60