මෙහෙම මොරාල් එකක් ගන්නෙ කොහොමද බං?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113

    උන් ඔහොම රට බේරගෙන අන්තිමට බාර දුන්නෙ විරු සමුරුවට වත් තනියෙන් තීරනයක් අරන් එන්න බැරි පොන්නයෙක්ට, කටක් ඇරලා රනවිරුවා කියන වචනෙ කියාගන්න බැරි පොන්නයෙක්ට 🤮 🤮
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113

    ආයේ ෆුල් රෙස්පෙක්ට් නමුත්​

    Bravery and Stupidity are the same thing, the outcome determines your label.​

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Thota mona moral da ban බොරුවට හිඟා කන්න විතරයි දන්නේ.
    Me wage wadak wath kara nam udawwak karanawa

    Boru poyya witharay ube
     
    AnuradhaRa

    Well-known member
  • Thota mona moral da ban බොරුවට හිඟා කන්න විතරයි දන්නේ.
    Me wage wadak wath kara nam udawwak karanawa

    Boru poyya witharay ube
    මිනිස්සු විනිශ්චය කරන්න එපා බං
    මට තේරෙන්නෙ නෑ උඹ මට බනින්නෙ ඇයි කියල
    ලණුවක් කාල වගෙයි

    විනිශ්චය දෙවියන් කරයි. උඹ පොඩ්ඩක් කට වහගෙන හිටපං පිස්ස
     
    • Like
    Reactions: Siriusthevirus

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    ඔය කර්නල් ලෆීර් කියන කෙනා නුවර හොද පවුලක කෙනෙක්. තාත්තා Doctor කෙනෙක්. A/L ඉවරවෙලා පිටරට Uni එකක Engineering Scholarship එකකට යන්නේ නැතුව හමුදාවට ගිහින් තියෙන්නේ. SF එක හැදුවේ කර්නල් ලෆීර් ද කොහෙද මම හිතන්නේ (මේක හරියටම Sure නෑ). මුලතිව් Fight එකේදී SF එකෙන් ඒ ගිය ගමන Volunteer ගිය එකක් කියලා සමහර අය කියනවා. ඒවා හරියට දන්නේ කර්නල් ලෆීර් ම තමයි. මොනව වුණත් ඔය වෙලාවේ හෙලිකොප්ටරෙන් කොටි අල්ලපු භූමියකට ගිහින් Fight එක දෙනවා කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අතහැරගෙන කරන්න ඕන වැඩක්. Youtube එකේ කර්නල් ලෆීර් ගේ මලගෙදර වීඩියෝ එකක් තියෙනවා. ඒ මලගෙදර Environment එක දැක්කම මට මාර දුක හිතෙනවා. Wife එහෙම පට්ට Shock වෙලා වගේ ඉන්නේ.

    මම මාර විදිහට කර්නල් ලෆීර් ගැන හෙව්වා. අන්තිමට පොරගේ ඉස්කෝලේ යාළුවෙක් හම්බුණා FB එකේ. පොර එක්ක Chat එකක් දාලා ටිකක් ලොකු Thread එකක් දාන්න ඉන්නේ 1996 මුලතිව් ෆයිට් එක ගැන and කර්නල් ලෆීර් ගැන. මුලින්ම Survivors ලගේ Interviews වලින් පටන්ගෙන මැද හරියේ Documentry Set එකකට යන විදිහේ Order එකක් හිතින් හදාගෙන තිබ්බේ (මුලින්ම Documentry එක බලලා Survivors ලගේ Interviews බලනකොට Fight එකේ එච්චර බරපතලකමක් එන්නේ නෑ). ඒකයි Order එකක් හැදුවේ.. කර්නල් ලෆීර් ගේ විස්තර Double Check කරගෙන මම ඒ Thread එක දාන්නම්.

    ප.ලි. Video එක Thread එකේ Attach කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක්ට මේ විදිහට සින්හල විදිහට අවසන් කටයුතු කරපු පළමු අවස්ථාව මේකද කියලත් මට ෂුවර් නෑ.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    උන් ඔහොම රට බේරගෙන අන්තිමට බාර දුන්නෙ විරු සමුරුවට වත් තනියෙන් තීරනයක් අරන් එන්න බැරි පොන්නයෙක්ට, කටක් ඇරලා රනවිරුවා කියන වචනෙ කියාගන්න බැරි පොන්නයෙක්ට 🤮 🤮
    ඕකට ඇත්ත හේතුව මම හොයාගත්තා .

    තමන්ගේ ගෑනි ගේ කලින් මිනිහා හමුදාවේ එකෙක් උනාම රණවිරුවා කියලා කටක් ඇරලා කියන්න බැරිලු . . සොල්දාදුවා කියන්නේ ඒකයි :lol: 🤌
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    ඔය කර්නල් ලෆීර් කියන කෙනා නුවර හොද පවුලක කෙනෙක්. තාත්තා Doctor කෙනෙක්. A/L ඉවරවෙලා පිටරට Uni එකක Engineering Scholarship එකකට යන්නේ නැතුව හමුදාවට ගිහින් තියෙන්නේ. SF එක හැදුවේ කර්නල් ලෆීර් ද කොහෙද මම හිතන්නේ (මේක හරියටම Sure නෑ). මුලතිව් Fight එකේදී SF එකෙන් ඒ ගිය ගමන Volunteer ගිය එකක් කියලා සමහර අය කියනවා. ඒවා හරියට දන්නේ කර්නල් ලෆීර් ම තමයි. මොනව වුණත් ඔය වෙලාවේ හෙලිකොප්ටරෙන් කොටි අල්ලපු භූමියකට ගිහින් Fight එක දෙනවා කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අතහැරගෙන කරන්න ඕන වැඩක්. Youtube එකේ කර්නල් ලෆීර් ගේ මලගෙදර වීඩියෝ එකක් තියෙනවා. ඒ මලගෙදර Environment එක දැක්කම මට මාර දුක හිතෙනවා. Wife එහෙම පට්ට Shock වෙලා වගේ ඉන්නේ.

    මම මාර විදිහට කර්නල් ලෆීර් ගැන හෙව්වා. අන්තිමට පොරගේ ඉස්කෝලේ යාළුවෙක් හම්බුණා FB එකේ. පොර එක්ක Chat එකක් දාලා ටිකක් ලොකු Thread එකක් දාන්න ඉන්නේ 1996 මුලතිව් ෆයිට් එක ගැන and කර්නල් ලෆීර් ගැන. මුලින්ම Survivors ලගේ Interviews වලින් පටන්ගෙන මැද හරියේ Documentry Set එකකට යන විදිහේ Order එකක් හිතින් හදාගෙන තිබ්බේ (මුලින්ම Documentry එක බලලා Survivors ලගේ Interviews බලනකොට Fight එකේ එච්චර බරපතලකමක් එන්නේ නෑ). ඒකයි Order එකක් හැදුවේ.. කර්නල් ලෆීර් ගේ විස්තර Double Check කරගෙන මම ඒ Thread එක දාන්නම්.

    ප.ලි. Video එක Thread එකේ Attach කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක්ට මේ විදිහට සින්හල විදිහට අවසන් කටයුතු කරපු පළමු අවස්ථාව මේකද කියලත් මට ෂුවර් නෑ.

    ලංකාව වෙනුවෙන් දිවිපිදූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මිනිස්සු ගොඩක් ඉන්නවා මචං... එළකිරියේ ඉන්න අය ඒක නිසා මින් ඉදිරියට වත් ජාතිවාදී පෝස්ට් දාන් නැතුව ඉන්නවා නම් හොඳයි කියන එක මගේ මතය...
     
    AnuradhaRa

    Well-known member
  • ඔය කර්නල් ලෆීර් කියන කෙනා නුවර හොද පවුලක කෙනෙක්. තාත්තා Doctor කෙනෙක්. A/L ඉවරවෙලා පිටරට Uni එකක Engineering Scholarship එකකට යන්නේ නැතුව හමුදාවට ගිහින් තියෙන්නේ. SF එක හැදුවේ කර්නල් ලෆීර් ද කොහෙද මම හිතන්නේ (මේක හරියටම Sure නෑ). මුලතිව් Fight එකේදී SF එකෙන් ඒ ගිය ගමන Volunteer ගිය එකක් කියලා සමහර අය කියනවා. ඒවා හරියට දන්නේ කර්නල් ලෆීර් ම තමයි. මොනව වුණත් ඔය වෙලාවේ හෙලිකොප්ටරෙන් කොටි අල්ලපු භූමියකට ගිහින් Fight එක දෙනවා කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අතහැරගෙන කරන්න ඕන වැඩක්. Youtube එකේ කර්නල් ලෆීර් ගේ මලගෙදර වීඩියෝ එකක් තියෙනවා. ඒ මලගෙදර Environment එක දැක්කම මට මාර දුක හිතෙනවා. Wife එහෙම පට්ට Shock වෙලා වගේ ඉන්නේ.

    මම මාර විදිහට කර්නල් ලෆීර් ගැන හෙව්වා. අන්තිමට පොරගේ ඉස්කෝලේ යාළුවෙක් හම්බුණා FB එකේ. පොර එක්ක Chat එකක් දාලා ටිකක් ලොකු Thread එකක් දාන්න ඉන්නේ 1996 මුලතිව් ෆයිට් එක ගැන and කර්නල් ලෆීර් ගැන. මුලින්ම Survivors ලගේ Interviews වලින් පටන්ගෙන මැද හරියේ Documentry Set එකකට යන විදිහේ Order එකක් හිතින් හදාගෙන තිබ්බේ (මුලින්ම Documentry එක බලලා Survivors ලගේ Interviews බලනකොට Fight එකේ එච්චර බරපතලකමක් එන්නේ නෑ). ඒකයි Order එකක් හැදුවේ.. කර්නල් ලෆීර් ගේ විස්තර Double Check කරගෙන මම ඒ Thread එක දාන්නම්.

    ප.ලි. Video එක Thread එකේ Attach කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක්ට මේ විදිහට සින්හල විදිහට අවසන් කටයුතු කරපු පළමු අවස්ථාව මේකද කියලත් මට ෂුවර් නෑ.

    ඒ ත්‍රෙඩ් එක දාන්න (y)

    මම ඒ කාලෙ හිතුවෙ මේ යුද්ධෙ කවදාවත් ඉවරයක් කරන්න බැරි දෙයක් කියල

    මුලතිව් සීන් එක ලස්සනට මේ සර් කියනව

    --https://www.youtube.com/watch?v=wXKMcH-nU60
     
    • Love
    Reactions: Sexy Somapala

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ප.ලි. Video එක Thread එකේ Attach කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක්ට මේ විදිහට සින්හල විදිහට අවසන් කටයුතු කරපු පළමු අවස්ථාව මේකද කියලත් මට ෂුවර් නෑ.

    සර් මුස්ලිම් උනාට බැන්දෙ ආමි ෆැමිලි එකක සින්හල ලෙඩි කෙනෙක් නිසා ඉස්ලාම් ආගමෙන් outcasted මරනෙ කරෙ බෞද්ධ විදිහට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    ඒ ත්‍රෙඩ් එක දාන්න (y)

    මම ඒ කාලෙ හිතුවෙ මේ යුද්ධෙ කවදාවත් ඉවරයක් කරන්න බැරි දෙයක් කියල

    මුලතිව් සීන් එක ලස්සනට මේ සර් කියනව

    --https://www.youtube.com/watch?v=wXKMcH-nU60
    මේ ටික බලපං බලලා නැත්නම් මුලතිව් බලන්න ඕන නම්