මෙහෙම යන්න බය නැද්ද බන්ස්...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    සන්ගීතෙට තවත් බය හිතෙනවා.. ගිලිලා මැරෙනවා කියන්නෙ මැරෙන්නෙ තියන ටිකක් අමාරු ක්‍රමයක්...මගදි මොකක් හරි හෙතුවකින් බස් එක නැවතිලා , වතුර වැඩිවෙන්න ගත්තොත් තමා වැඩේ
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    matanm pinann pluwn nisa baya naha
    අපිත් පීනලා ඇවිත් තමයි අද මේතැන ඉන්නේ

    1732985640238.png
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    සන්ගීතෙට තවත් බය හිතෙනවා.. ගිලිලා මැරෙනවා කියන්නෙ මැරෙන්නෙ තියන ටිකක් අමාරු ක්‍රමයක්...මගදි මොකක් හරි හෙතුවකින් බස් එක නැවතිලා , වතුර වැඩිවෙන්න ගත්තොත් තමා වැඩේ

    "ඩී.එස්. ගුණසේකර" අනුරාධපුරේ ගැම්මක් තමයි :LOL:
    :LOL::LOL:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,541
    113
    සන්ගීතෙට තවත් බය හිතෙනවා.. ගිලිලා මැරෙනවා කියන්නෙ මැරෙන්නෙ තියන ටිකක් අමාරු ක්‍රමයක්...මගදි මොකක් හරි හෙතුවකින් බස් එක නැවතිලා , වතුර වැඩිවෙන්න ගත්තොත් තමා වැඩේ

    ජපානෙ අඩු කුලේ රෝසා බස් වගේ නෙවෙයි, තනිකර වානේවලින් ladder chassis ගහපු ලේලන්ඩ් බස් හයියයි, බරයි. වතුරට ගහගෙන යන්න වුණත් ඉඩ අඩුයි. අනික ඩීසල් එන්ජින් කොහොමත් වතුරෙ ගිලුණා කියල අවුලක් නෑනෙ. එන්ජිම off නොවී තියා ගන්න තාක්, air filter එක උඩින් ව‍තුර නොදාන තාක් බයක් නෑ. පොඩ් වාහන වගේ පා වෙන් නෑනෙ.
     
    • Like
    Reactions: Capak Gamuthe

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    බස් පිස්සොන්ගේ තෙත් වෙන්න ඇති මේක බැලුවම
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අඩෝ බලපන් ජපන් සූකිරි ටින් ටින් බස් වගේද මේවා..?:growl:
    නියම හෙල යක්ක බස් හුත්තෝ!!:love::love::love::cool:

    ගැම්මක් තමයි!:cool:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සන්ගීතෙට තවත් බය හිතෙනවා.. ගිලිලා මැරෙනවා කියන්නෙ මැරෙන්නෙ තියන ටිකක් අමාරු ක්‍රමයක්...මගදි මොකක් හරි හෙතුවකින් බස් එක නැවතිලා , වතුර වැඩිවෙන්න ගත්තොත් තමා වැඩේ

    Jeppo ne ban....mole thiyena evun d na ne