මෙහෙම රටවල ලෝකෙ තියේද

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ ඕනෙ නිවාඩු දෙන දවස් ගානට නැත්තන් රජයේ ඉඩම් ටික වවන්ඩ හරි මුන්ව ගන්ඩ ඕනෙ .බැරි උන්ට අයින් වෙලා ගෙවල් වල ඉන්ඩ කියල.

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි මේ වගේ මෙලෝ වැඩක් නොකරන ගොන් පකයන්ට පඩි ගෙවන්ඩ ගියාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ නෑ.

    රජයේ ආයත සියල්ල private කරන්ඩ තියෙන්නෙ ඉස්කෝල , කැම්පස් , Health ඇතුලුව.
    උඹ හරි
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    , ඒවාට ගැලප‍ෙන ක්‍රම ව‍ේද හදන්න හදනක‍ොට වෘතීය අයිතිවාසිකම් නැතිව‍ෙනවා කියලා වර්ජන කරන්න‍ෙත් උන් .. ජ‍ෙප්පන්ට ගැලප‍ෙන්න‍ේ ප‍්‍රේමදාස තියරිය . නැතුව ප්‍රජාතන්ත්‍රවාදය‍ෙන් ම‍ේ රට හදන්න බෑ ..
    පුද්ගලීකරනය කියල මමහින්දයයි යූඑන්පී පොන්නයොයි කරේ වටිනා සම්පත් ටික කුනු කොල්ලෙට තමන්ගෙ හිතවතෙක් ට දීපු එක. වෙන්ඩ ඕනෙ private කරත් ආදායමක් ආන්ඩුවට එන විදිහට සහ නියාමනය කරන්ඩ පපුලුවන් විදිහට දෙන එක.

    හොදම උදාහරණය දුම් සහතික සීන් එක. ඕක කරේ ආන්ඩුවට ආදායමක් ගන්ඩ සහ පාරිසරික හේතු කියල . හැබැයි දැන් වෙලා තියෙන්නෙ ගන්න ආදායමෙන් 5 % විතර ආන්ඩුවට ඉතුරු 95% ම හිතවතෙක් ගෙ සාක්කුවට . ඔහොම පුද්ගලීකරනය කරා කියල සත පහක වැඩක් නෑ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    ඔය වග‍ේ අදහස් තිය‍ෙන්න‍ේ බහුතරයක් ජ‍ෙප්පන්ට .තමන්ග‍ේ හිතවතුන්ට ද‍ෙන කතාව පට්ට ග‍ොන් කතාවක් බන් . රජයට එන ආදායම තමයි බදු මුදල් . නැතුව ආය‍ෝජයකන්ට පුක‍ේ අමාරුවක් නෑ ලාභය රජයට ද‍ෙන . වක්‍රව හා සෘජුව හැද‍ෙන රැකියාවල ලාභය ලැබ‍ෙන්න‍ෙත් රටට තමයි . උඹ වග‍ේ එවුන්ට ඕන විදිහට න‍ෙම‍ෙයි ව්‍යපාර දුවන්න‍ේ .. ම‍ොකාටවත් උවමනාවක් නෑ වැඩි ලාභය රජයට දීලා උන් අත පිහදාගන්න .. .. දැන් ඇමරිකාව වග‍ේ දියණුයි කියලා කියන රටවල ක‍ොහමද රජය පුද්ගලික අංශත් එක්ක වැඩ කරන්න‍ේ කියලා හ‍ොයලා බලහන් .. ජ‍ෙප්ප‍ෝ වග‍ේ ලිං මැඩියන් හිතන්න‍ේ පුද්ගලික අංශය ආය‍ෝජනය කරලා රජයට ලාභය දීලා නිකන් ඉන්න ඕන‍ේ කියලා.
    ආණ්ඩුව කරන්න ඕන‍ේ ආයතන නියමානය වග‍ේ අමන සිස්ටම් න‍ෙව‍ෙයි රට‍ේ නීති පද්ධතියට අනුකූලද නැද්ද හා ඒකාධිකාරයක් හැද‍ෙන්න‍ේ නැතිව‍ෙන්න විවිධ ආය‍ෝජන දිරිගන්වන එක .
     
    • Like
    Reactions: rasidass

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන ගොඩක් දෙනෙක් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනි විදිහ ගැන අදහස් කියල තියෙනවා.
    මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ රාජ්‍ය සේවය ගුණාත්මක කරන්න ඔච්චර ලොකු ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඕනි නැහැ.
    එක පොඩි දෙයයි, කරන්න තියෙන්නේ.
    රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් ස්ථිර හෝ නිත්‍ය පදනමට බඳවා නොගැනීම තමා, ඒ.
    රාජ්‍ය සේවයට බඳවා ගන්න හැම කෙනාම කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්නවා නම්
    දැනට තියෙන ගොඩක් දේවල් හදාගන්න පුළුවන් වේවි.
    හරි කාර්යසාධනයක් නොපෙන්නන අයගේ පුකට ගහල එළවල දාන්න එතකොට නෛතිකවම පුළුවනි!!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකෙන් කොයන්නෙ රාජ්‍ය සේවය පාඩුයි කියන එකනෙ. අනිත්ව පවත්වාගෙන යන්න සපෝට් සර්විස් විදියට ගත්‍තත් පාඩුයි. තව හොම්බ බිම ඇනෙන්න ඕනෙ පිං පඩි කාරයන්ට.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    හිඟන්නගේ තුවාලේ දේශපාලණය කියන්නේ ඕකයි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කිව්වට ඒකේ, ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෑ සමාජවාදයකුත් නෑ, අවස්ථාවාදය විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Sen-lu

    Well-known member
  • නිවාඩු ද‍ෙන්න‍ේ ත‍ෙල් , විදුලි අර්බුදය නිසා ... රාජ්‍ය ස‍ේවය‍ේ ගුණාත්මකභාවය වැඩි කරන්න බැරි වෘත්තීය සමිති නිසා ... ක‍ොච්චර හ‍ොද වැඩසටහනක් ආවත් තමුන්ග‍ේ ආණ්ඩුව න‍ෙව‍ෙයිනම් විරුද්ධයි . විශ‍ේෂය‍ෙන් ජවිප‍ෙට පක්ෂ වෘත්තීය සමිති කරන්න‍ේ නැති අර්බුධ ඇති කරලා වර්ජන කරන එකයි . ඕක සමාජවාදී කියගන්නා බල්ලන්ග‍ේ ල‍ේවල තිය‍ෙන ද‍ෙයක් . වැඩ වර්ජන කරන එක . පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරනවාට විරුද්ධත් උන්මයි .. ම‍ොකද පුද්ගලික විශ්ව විද්‍යාලවල උන්ට ඕන විදිහට නටවන්න පුලුවන් බූරුවන් හදන්න බැරි නිසා .. කැම්පස් යනකන් පිකටිං .. ඊට පස්ස‍ේ රස්සා ඉල්ලලා උද්ඝ‍ෝෂන . රස්සා දුන්නාම අයිතිවාසිකම් , වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජන ... කවදාවත් මහජනයාට ස‍ේවයක් කරන්න මුන් වැඩවර්ජන කරනවාද ?
    රජය‍ේ රස්සා ලබාදීම ජාතික ප්‍රතිපත්තියකට යටත් කරන්න ඕන‍ේ .. ලබ්බ‍ේ උපාධියක් ගත්ත හරක්ග‍ෙන් රාජ්‍ය ස‍ේවය පුරවන්න‍ේ නැතුව උන්ග‍ේ IQ ට‍ෙස්ට් එකක්, වෘතියට ගැලප‍ෙන බදවා ගැනීම‍ේ විභාගයක් පැවැත්විය යුතුයි.. එතක‍ොට ගුණාත්මක රාජ්‍ය ස‍ේවයක් ලැබ‍ෙයි .. ඒවග‍ේම උන්ග‍ේ ආකල්ප මනින ක්‍රම ව‍ේදයක් හදලා ලකුණු ලබාදිමක් කරන්න ඕන‍ේ .. හැබැයි ඔය ම‍ොනවාවත් කරන්න ජ‍ෙප්පන්ට සම්බන්ධ වෘතිය සමිති ඉඩ ද‍ෙන්නෑ . අනිත් එවුන්ග‍ේ වෘතිය සමිති තමුන්ග‍ේ ආණ්ඩුව‍ේ වැඩක් න‍ෙව‍ෙනම් උනුත් විරුද්ධයි ..
    වෘතිය සංගම් තිය‍ෙනකන් ම‍ේ රට ම‍ොකාටවත් හදන්න බෑ .. විශ‍ේෂය‍ෙන් ජ‍ෙප්පන් හා කුරුට්ටන් .. ඕකුන් නිසා ලංකාව‍ේ ආය‍ෝජන කීයක් නැති උනාද .... රාජ්‍ය ආයතන පුද්ගලීක කරනවා කියලා කෑ ගහන්න‍ෙත් උන් , ඒවාට ගැලප‍ෙන ක්‍රම ව‍ේද හදන්න හදනක‍ොට වෘතීය අයිතිවාසිකම් නැතිව‍ෙනවා කියලා වර්ජන කරන්න‍ෙත් උන් .. ජ‍ෙප්පන්ට ගැලප‍ෙන්න‍ේ ප‍්‍රේමදාස තියරිය . නැතුව ප්‍රජාතන්ත්‍රවාදය‍ෙන් ම‍ේ රට හදන්න බෑ ..
    ජෙප්පො විතරක්නෙවේ පොහොට්ටු, යුඑන්පී වෘත්තීය සමිතතිත් ඔය වගේම තමා.

    පොහොට්ටුවේ ගොමාල උදාහරනෙකට බලපංකො. මම නම් කියන්නෙ මේ රටේ රාජ්‍ය සේවය වැඩිපුරම කෑවෙ ශ්‍රීලංකා ආණ්ඩු වලින්. රත්නසිරිය එහෙම 96 දි ආයතන පිටින් වන්දි දීල ගෙවල්වල යවල උංගෙ උං පිරෙව්ව ඕවට. ඔව්ව හිතින් හදන්න බෑ දැං.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    එහෙම කතාකරන්න එපා බන් උබට ඔය තියෙන්නේ අදවෙනකොට පිරිහිලා තියෙන රාජ්‍ය සේවය ගැන වෛරයක්. රාජ්‍ය සේවය කියන්නේ උතුම් දෙයක් ඒක විනාශ කලේ දේෂපාලකයෝ. මුලින්ම ⁣ප්රේමදාස ලොක්ක ගමේ ඉන්න හොදම යූ.එන් පී උන් තෝරල වගා නිලධාරී කියලා පත්වීම් දුන්න. ග්රාම සේවක පත්වීම් දුන්න. ඊට පස්සේ චන්ද්‍රිකා සමෘද්ධි පත්වීම් දුන්න. ඊට පස්සේ මහින්ද ලොක්කා. මේව සුබසාධන වැඩ විදිහට තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් කරපු දේවල්. තහඩු කෑල්ලට, සිමෙන්ති කොට්ටෙට ඡන්දයක් දෙන ⁣මේ රටේ රස්සාවක් කියන්නේ උගේ පන තියෙන කන් පරම්පරාවක්ම ඡන්දෙ දෙන බව උන් දන්නවා. බාබර් සාප්පුවක් කරන එකා උගේ ගාන ඌම වැඩි කරගන්නවා, මේසන් බාස් වඩු බාස් මෙකී නොකී හැම එකාම තමන්ගේ ගාස්තුව වැඩිකරගන්නවා සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩිය රාජ්‍ය අංශයට වැඩිය සැලකියයුතු ලෙස වැඩි බවත් උබ දන්නවා නෙ. හැබැයි රජයේ සේවකයෝ තාම ගන්නේ ඩොලර් එක 200ටත් වඩා අඩුව තිබුන කාලෙට ගැලපෙන පඩියක්.අද වෙනකොට උද්ධමනය කී ගුණයකින් ඉහල ගිහින්ද හිතපන්කෝ ලමයි 3දෙනෙක් වගේ ඉන්න 40000ක පඩියක් ගන්න පියන් කෙනෙක්. අපි හැමෝම අසරණයි බන්. ප්රශ්නය ඒක නෙවෙයි රාජ්‍ය සේවය ඔය තැනට පත්කරපු දේෂපාලකයට උඹලා කවදාවත් විරැද්ධ වෙන් නෑ.. උදෙන්ම ඡන්ද පොලට ගිහින් උන් වෙනුවෙන් කතිරේ ගහනවා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    මේක තමයි ඇත්ත මචං..
    මමත් රාජ්‍ය සේවකයෙක්..
    ඒත් අපි රස්සා ගත්තෙ එක එකාට කඩේ ගිහින් නෙමෙයි..
    නියම විදියට තරඟ විභාග පාස් වෙලා ඊටපස්සෙ කාර්යක්ෂමතා කඩඉම් වෙලාවට පාස් වෙලා..
    2000ට වගේ කලින් ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නෙ හොඳ පිළිගැනීමක් තිබුන එකක්..
    ඒත් ඊටපස්සෙ දේශපාලකයින්ගේ අත්තනෝමතික බඳවාගැනීම් නිසා තමයි රාජ්‍ය සේවය වල පල්ලට ගියේ..
    උදාහරණයක් විදියට ඉස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක (ඒ කාලෙ උප දිසාපති කාර්යාලය) සමාජ සේවා නිලධාරී ඉටු කරපු රාජකාරි කරන්න දැන් 10ක් 15ක් නිලධාරීන් දාල ඉන්නව..

    අපිත් කැමති රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙලා මීට වඩා වැඩ කරන්න තියනම්..
    ලැබෙන පඩිය වැඩි නොවෙන්නෙත් ලංකාවෙ රාජ්‍ය සේවයෙන් රටේ ආර්ථිකයට කිසිම ලාභයක් නොවෙන නිසානේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo
    නාකි මයින පිනට DO රස්සා දාස් ගනන් නිකන් දුන්න නිසා තමයි කෙල උනේ :(
     
    • Sad
    Reactions: pasansnoop

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    එහෙම කතාකරන්න එපා බන් උබට ඔය තියෙන්නේ අදවෙනකොට පිරිහිලා තියෙන රාජ්‍ය සේවය ගැන වෛරයක්. රාජ්‍ය සේවය කියන්නේ උතුම් දෙයක් ඒක විනාශ කලේ දේෂපාලකයෝ. මුලින්ම ⁣ප්රේමදාස ලොක්ක ගමේ ඉන්න හොදම යූ.එන් පී උන් තෝරල වගා නිලධාරී කියලා පත්වීම් දුන්න. ග්රාම සේවක පත්වීම් දුන්න. ඊට පස්සේ චන්ද්‍රිකා සමෘද්ධි පත්වීම් දුන්න. ඊට පස්සේ මහින්ද ලොක්කා. මේව සුබසාධන වැඩ විදිහට තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් කරපු දේවල්. තහඩු කෑල්ලට, සිමෙන්ති කොට්ටෙට ඡන්දයක් දෙන ⁣මේ රටේ රස්සාවක් කියන්නේ උගේ පන තියෙන කන් පරම්පරාවක්ම ඡන්දෙ දෙන බව උන් දන්නවා. බාබර් සාප්පුවක් කරන එකා උගේ ගාන ඌම වැඩි කරගන්නවා, මේසන් බාස් වඩු බාස් මෙකී නොකී හැම එකාම තමන්ගේ ගාස්තුව වැඩිකරගන්නවා සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩිය රාජ්‍ය අංශයට වැඩිය සැලකියයුතු ලෙස වැඩි බවත් උබ දන්නවා නෙ. හැබැයි රජයේ සේවකයෝ තාම ගන්නේ ඩොලර් එක 200ටත් වඩා අඩුව තිබුන කාලෙට ගැලපෙන පඩියක්.අද වෙනකොට උද්ධමනය කී ගුණයකින් ඉහල ගිහින්ද හිතපන්කෝ ලමයි 3දෙනෙක් වගේ ඉන්න 40000ක පඩියක් ගන්න පියන් කෙනෙක්. අපි හැමෝම අසරණයි බන්. ප්රශ්නය ඒක නෙවෙයි රාජ්‍ය සේවය ඔය තැනට පත්කරපු දේෂපාලකයට උඹලා කවදාවත් විරැද්ධ වෙන් නෑ.. උදෙන්ම ඡන්ද පොලට ගිහින් උන් වෙනුවෙන් කතිරේ ගහනවා..
    ඔය රජයේ රැකියාවන් වලට තම හිතවත් පාක්ෂිකයන් පත්කර ගැනීම ප්‍රේමදාස මැතිතුමාගෙන් ආරම්භ කලා කියන එක තව දුරටත් ඉදිරියට අරන් යන්නම්.
    • ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා පාලනයේ ඉන්න කාලේ ගෙරට වෙලා හිටපු සුදුසුකම් සපුරා නොමැති මල පොතේ අකුරක් බැරි එක්සත් ජාතික පාක්ෂික සාමාජික සාමාජිකාවන්ට ගෙදරටම ගිහින් ගුරු පත්වීම් දීලා තියනවා.
    • ඊට අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක අවස්ථාවක ඒ බව දැනගත් තැනැත්තියක විසින් ඔත්තුවක් පොලිසියට ලබා දීම නිසා අදාල ඝාතන ප්‍ර‍යත්නය ව්‍යර්ථ කර ගැනීමට පොලිසියට හැකි වෙනවා. ඒ සදහා මැතිණිය විසින් ප්‍ර‍තිඋපකාර ලෙස ඔත්තුකාරියට අවශ්‍ය මොනවාදැයි විමසූ විට ඇය ඉල්ලා ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැදීමට උත්සාහ කල තම පුතුට උස මදීවීම නිසා එම අවස්ථාව ගිලිහී ගිය බවත්, කෙලෙසක හෝ තම පුතුට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියේ රැකියාව ලබාදෙන ලෙසටයි. ඒ අනුව බණ්ඩාරනායක මැතිණිය වහාම ක්‍රියාත්මක වී ඔත්තුකාරියගේ පුතුගේ උසට අඩු අගයක් ලබාදී උප පොලිස් පරීක්ෂකවරුන් පොලිසියට බදවා ගැනීමේ අති විශේෂ ගැසට් එකක් නිකුත් කරනවා. පැය ගානක් තුලදී ඔත්තුකාරියගේ පුතුගේ අයදුම්පත ලබාගෙන පැය 24 ක් නිකම යන්නට මත්තෙන් එම ගැසට්වේ කාල සීමාව අවලංගු කර දමනවා. එම අති විශේෂ ගැසට්ටුවේ වලංගුතාවයට අනුව එකම එක් අයදුම්කරුවෙකු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බදවා ගන්නවා. ඒ තමා අර ඔත්තුව ලබා දුන් ඔත්තුකාරියගේ පුතු වූ පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පොලිසියයෙන් විශ්‍රාම ගිය එඩිසන් ගුණවර්ධන මහතායි.
    ඔය විදියට හාර අවුස්සලා ගත්තොත් ඔය දේශපාලන පත්වීම් කියන එක මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමාගේ කාලය දක්වා ගොස් එන් ඔබ්බටත් ගහින් සුද්දා, ලංසි, පරංගි කාලයත් අභිබවලා රජකාලේ දක්වාම ගොස් අර කව්දෝ කිව්වා වගේ විජය රජ්ජුරුවන්ගේ කාලයෙන් නවතින්න බැරි නෑ...
     
    Last edited:
    • Like
    Reactions: neo7x and ara88

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එකඟයි....
    අපි මේ කරන්නෙ, අපේ පඩියෙන් පිට පවුල් නඩත්තු කරනව වගේ වැඩක්නෙ....
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජෙප්පො විතරක්නෙවේ පොහොට්ටු, යුඑන්පී වෘත්තීය සමිතතිත් ඔය වගේම තමා.

    පොහොට්ටුවේ ගොමාල උදාහරනෙකට බලපංකො. මම නම් කියන්නෙ මේ රටේ රාජ්‍ය සේවය වැඩිපුරම කෑවෙ ශ්‍රීලංකා ආණ්ඩු වලින්. රත්නසිරිය එහෙම 96 දි ආයතන පිටින් වන්දි දීල ගෙවල්වල යවල උංගෙ උං පිරෙව්ව ඕවට. ඔව්ව හිතින් හදන්න බෑ දැං.
    ජෙප්පන්ට හා කුරුට්ටන්ට සම්බන්ධ වෘතීය සමිති ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ අනිත් ප්‍රධාන පක්ෂ ද‍ෙක‍ේ වෘතීය සමිතිවලට වඩා ව‍ෙනස් විදිහට . ඒ ද‍ෙකම ආණ්ඩුබලය ලබාගත්ත නිසා ඔය පක්ෂ ද‍ෙක‍ේ වෘතීය සමිති යම් ප්‍රමානයකට මධ්‍යස්ථ ලක්ෂන ප‍ෙන්වනවා ( හැම තැනම න‍ෙව‍ෙයි ) නමුත් ජෙප්පන්ට හා කුරුට්ටන්ට සම්බන්ධ වෘතීය සමිති ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ අන්තවාදී ලක්ෂනත් එක්ක . මස් රාත්තලම ගන්න තියරිය යූස් කරන්න‍ේ .. ක‍ොහමත් වෘතීය සමිති ද‍ේශපාලනික මට්ටමින් න‍ොයා වෘතීය මට්ටම‍ෙන් පැවතිය යුතුයි .. එවිටයි වෘතිකයන්ග‍ේ බලය වැඩි ව‍ෙන්න‍ේ .. අප‍ේ රට‍ේ කම්කරැ දිනය සමරන්න‍ෙත් පක්ෂ වලින්න‍ේ ..
    වරාය වට්ටන්න කටයුතු ක‍ෙරුව‍ේ සමාජවාදී වෘතීය සමිති .. සිංගප්පුරුව ඒක‍ෙන් ග‍ොඩ ගියා .. සමහරවිට ඔය වෘතීය සමිතිවලට මුදල් ලැබ‍ෙන්න‍ෙත් විද‍ේශ රටවලින් ව‍ෙන්න පුලුවන්. රට අවුල් කරපුවාම ඒ රටවල අවශ්‍යතාව ඉෂ්ඨ කරගන්න පුලුවන් ...

    නාකි මයින පිනට DO රස්සා දාස් ගනන් නිකන් දුන්න නිසා තමයි කෙල උනේ :(
    ඌට පිනට රස්සා ද‍ෙන්න උන‍ේ ඇයි ? කව්ද රස්සා දීපියව් කියලා උද්ඝ‍ෝෂන ම‍ෙහ‍ෙයවූව‍ේ ?
    ------ Post added on Jun 27, 2022 at 11:55 PM
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සෞඛ්යයි අධ්‍යාපනයයි රජයෙන් ඈත් කරන්න හොද නෑ ලන්කාව වගේ දුප්පත් රටක.. උඹලාට ඔය දෙකේ වටිනාකම තේරෙයි එහෙම නෑති රටකට ගිය දාක
    Sirawata
     
    • Like
    Reactions: malakadss