මෙහෙම රට පනින්න බැරිද?

GramaSevaka

Banned
Mar 29, 2016
57
5
0
මෙහෙම රට පනින්න බැරිද?

කොලු ගැටවුනේ. මට ආසාවක් තිනවා රට රස්සාවකට. මට බොට්ටුවේ නැතුව ප්ලේන් එකේ රට රස්සාවකට යන්න ක්‍රමයක් නැද්ද? හොර පාස්පොට් එකකින් බැරිද එහෙම රට යන්න
 
  • Like
Reactions: senal7

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි හොර පාස්පොට් එකක්. ඇත්ත එකට මොකද උනේ. එහෙම යන්න පුලුවන්. හැබයි බොහොවෙලාවට ඉමිග්‍රේශන් නිලදාරින්ට පුලුවන් පාස්පොට් එකක් අතට් ගත්තම හොරද නැද්ද කියන්න.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ග්‍රාමසේවක වෙලත් පාස්පොට් එකක් නැ..

    ඒ පාර ග්‍රමසේවකත් ඇවිත්, ඉසෙල්ලා මම දැක්ක ජනදිපතිත් ඉන්නව.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපති උනොත් නං චෙක් නොකර යන්න දෙයි

    ඒ පාර ග්‍රමසේවකත් ඇවිත්, ඉසෙල්ලා මම දැක්ක ජනදිපතිත් ඉන්නව.
    මේ අපේ රැහේ එකෙක්නෙව.. කොහාටද මල්ලි යන්න ඔනේ.. මතක ඇතුව හෙට උදේ පත්තරෙත් අරන් මාව හම්බු වෙන්න පොලොන්නරුව වන්ගුවේ සරල ගේ ගාවට එන්න්කො..