මෙහෙම ලෙඩක් උබලටත් තියනවද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මචන්ලා මට සැහෙන කලෙක ඉදන් සෙම තියනවා.

    හවස නෑවොත් එහෙම ra වෙනකොට සේම වැඩි වෙලා ඔලුව රිදෙනවා. උදේ නැගිට්ටම හෙනම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. focus එක තියාගෙන වැඩක් කරන්නම බෑ. monitor එක දිහා බලාගෙන ඉන්න බෑ ඇස් දෙක රිදෙනවා.

    හැබැයි මම කලින් දවසේ cetirizine එකක් ගැහුවොත් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ නෑ.active එකේ ඉන්න පුළුවන්. මේකට සිංහල බෙහෙත් ගත්තොත් හරියිද?

    සෙමට කියලා බෙහෙත් තියෙනවා ආයුර්වේදයේ..
    ගොඩා තියෙන්නේ ඔලුවේ ගාන තෙල් වර්ග තමා.
    ඔලුවේ සෙම පිරිලා තියෙන ඒවා එලියට ගන්නත් එක තෙල් එකක් තියෙනවා කියලා ගම්පහ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් කිව්වා.
    ඒවා ඉංග්‍රීසී බෙහෙත් වගේ ඔහේ බොන්න ගාන්න බෑ බන්
    පිලිවෙලට කරන්න ඕනී..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    කළුතර පැත්තේ පීනස් වෙදකමට ප්‍රසිද්ධ රයිගම ලෙනවර රජ මහ විහාරය තමා. නමුත් එච්චර ඈත එන්න ඕන නෑ - ඔය කිට්ටුවම ඇති ප්‍රවීණ අප්‍රකට පීනස් වෛද්‍යවරු ඕන තරම්. පොඩ්ඩක් වැඩිහිටි අයගෙන් හොයලා බලන්න පාරම්පරික පීනස් වෛද්‍යවරු ගැන , ආයුර්වේද අය හරි යන්නෙ නෑ.
     
    • Like
    Reactions: D_Mad and ACHIK