මම බයියෙක් නෙමෙයි ගොන් පකයෝ. අදහසක් ප්‍රකාශ කරේ. ඕනෙවට වැඩිය violence වෙන එක කොහොමත් හොඳ නෑ. මෙච්චර කල් කරගෙන ආපු සේරම තේරුමක් නැති වෙනවා.Join date Apr 3, 2022,
බයියෝ ඕවර් ටයිම් වැඩ![]()
ආයුද ලැබෙයි කොහෙන් හරිcivil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට
civil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට
ඒව ගානට වෙලාවට කලාවට ලැබෙයි. කොටින්ට ආයුධ ආවෙ කොහෙන්ද ?හම්බෙයි පම්කක්
civil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට
ඒව ගානට වෙලාවට කලාවට ලැබෙයි. කොටින්ට ආයුධ ආවෙ කොහෙන්ද ?
එහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි කියල අපි හිතමුඑහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)

88/89 civil aragaleta ayuda gaththe gamwala polisi walta petrol bomba gahalacivil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට
ඔව් ,මෙච්චර කෙල වෙලා තියෙද්දිත් 5000ට බෝතලේට බත් එකට එන උන් ඉන්න එකේ,උඹ කියන දේ තමයි වෙන්නේ.100%එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)
usa walin ehema wepon free neh denneසිවිල් යුද්දෙකින් කාටද වාසි කියලා බලපන්කෝ..එතකොට තේරෙයි ආයුධ එන දිහාව
යුක්රේන යුද්ධෙන් කවුද බිලියන ගණන් හම්බ කර ගත්තේ?
අපිට තියන එකම විසඳුම එතකොට?එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)