මෙහෙම වුනොත් නම් ඉවරයි

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    280531536_1172744846824064_6993038111380213536_n.jpg
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    Join date Apr 3, 2022,

    බයියෝ ඕවර් ටයිම් වැඩ 🤭
    මම බයියෙක් නෙමෙයි ගොන් පකයෝ. අදහසක් ප්‍රකාශ කරේ. ඕනෙවට වැඩිය violence වෙන එක කොහොමත් හොඳ නෑ. මෙච්චර කල් කරගෙන ආපු සේරම තේරුමක් නැති වෙනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    civil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට
    හම්බෙයි පම්කක්
    ඒව ගානට වෙලාවට කලාවට ලැබෙයි. කොටින්ට ආයුධ ආවෙ කොහෙන්ද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    civil war එකක් එන්නේ නෑ. ආයුද නෑනේ මිනිස්සුන්ට

    සිවිල් යුද්දෙකින් කාටද වාසි කියලා බලපන්කෝ..එතකොට තේරෙයි ආයුධ එන දිහාව

    යුක්‍රේන යුද්ධෙන් කවුද බිලියන ගණන් හම්බ කර ගත්තේ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    ඒව ගානට වෙලාවට කලාවට ලැබෙයි. කොටින්ට ආයුධ ආවෙ කොහෙන්ද ?

    එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)
    එහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි කියල අපි හිතමු :no:
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)
    ඔව් ,මෙච්චර කෙල වෙලා තියෙද්දිත් 5000ට බෝතලේට බත් එකට එන උන් ඉන්න එකේ,උඹ කියන දේ තමයි වෙන්නේ.100%

    ගම්වල ඉන්න සදාවහල්ලු ගැන දන්න හින්දා එහෙම කියන්නේ.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සිවිල් යුද්දෙකින් කාටද වාසි කියලා බලපන්කෝ..එතකොට තේරෙයි ආයුධ එන දිහාව

    යුක්‍රේන යුද්ධෙන් කවුද බිලියන ගණන් හම්බ කර ගත්තේ?
    usa walin ehema wepon free neh denne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එහෙම වුනොත් ඉවර වෙනවා නෙවෙයි, දැනටම අපි ඒ මාවතේ යමින් තියෙන්නේ. මේ යන විදිහට ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙනවාමයි. ඒත් රටින් යන්න බැරි වුනොත් හිත හදාගන්න වෙනවා. මොකද සමහර රටවල් දියුණු වුනේ බිමටම පත බෑවිලා. ලංකාව බිමටම පත බෑවිලා නැහැ. ඒත් තව අවුරුද්දකින් විතර ඒක වෙයි. එතන ඉඳලා අවුරුදු 5ක් විතර ගියාම එක්කෝ අපි එතනින් නැගිටියි. (ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි.) එහෙම නැති නම් ලෝකෙ තියෙන කුජීතම රටක් වෙයි. (මට හිතෙන විදියට 95%ක් දුරට වෙන්නේ මේක.)
    අපිට තියන එකම විසඳුම එතකොට?