මෙහෙම වුනොත් මොකද කරන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    කොවිඩ් වලින් මුලු රටේම මිනිස්සු මැරෙනවා.ඔයයි ඔයාගේ කැමතිම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි විතරක් ඉතුරුවෙනවා. ඔයා මොකද කරන්නේ.නැත්තන් රටේ විතරක් නෙමේ මුලු ලෝකෙන්ම ඔයාල විතරයි ඉතුරු වෙන්නේ කියලා හිතන්න.මොකද කරන්නේ.
     
    • Sad
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මහින්ද මහත්තය සහ ගෝටාභය මහත්තයා වෙනුවෙන් ස්මරණ සොහොන් මාලිගයක් තනවමි. සා දුසා දුසා සා.... 🙏

    හැම දේටම දේශපාලනය ඇදලා ගන්න එපා. ඕක දැන් ඇති වෙලා තියෙන්නේ. කලිසමේ රී ගන්න පොඩි එකාගේ හිටන් කතා කලොත් දේශපාලනය
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හැම දේටම දේශපාලනය ඇදලා ගන්න එපා. ඕක දැන් ඇති වෙලා තියෙන්නේ. කලිසමේ රී ගන්න පොඩි එකාගේ හිටන් කතා කලොත් දේශපාලනය
    ඔයාට මහින්ද මහත්තයා ගෝටාභය මහත්තයා වටින්නේ නැති වුනාට අපිට රටක් ජාතියක් වටිනවා.
    ලෝකේ හැමෝම මැරිලා ගියා කියන්නේ ඉතින් රටේ ජාතිය ආගම අනතුරේ.
    ඒ නිසා අපි අපිට පුළුවන් ආකරෙන් එතුමන්ලා දෙනමට ගරු බුහුමන් දැක්විය යුතුය.
    කලිසමේ ඉදන් රී ගන්න පොඩි එකාගේ සිට සරමේ ගා ගන්නා මහල්ලා දක්වා සියල්ලෝම දේශපාලනික සත්වයෝය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,176
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    MV5BOTJkZGZmOGEtZDkyZC00ZTJlLWI1M2ItMmEzYzY3NTg1ZTYxXkEyXkFqcGdeQXVyMTAzNDQ1MTI@._V1_.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Revolution , The Last ship බලල මොළේ නරක් වුනු එකෙක් මම වගේ:love::P
    Revolution එකේ වගේ සීන් එකක් වුනොත් හෙන ආතල් නේද බන්..

    කවදාවත් ඒ වගෙ දෙයක් වෙන්න නම් එපා, ඒ වුනාට ඒ වගෙ ෆැන්ටසියක් හදාගත්තම කැරි ආතල් බන්.:P
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කොවිඩ් වලින් මුලු රටේම මිනිස්සු මැරෙනවා.ඔයයි ඔයාගේ කැමතිම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි විතරක් ඉතුරුවෙනවා. ඔයා මොකද කරන්නේ.නැත්තන් රටේ විතරක් නෙමේ මුලු ලෝකෙන්ම ඔයාල විතරයි ඉතුරු වෙන්නේ කියලා හිතන්න.මොකද කරන්නේ.
    අපිත් මැරෙයිනේ එතකොට
    කන්න බොන්න දේවල්
    වාහන ඒවාට තෙල් / ජලය විදුලිය / බෙහෙත්
    Facebook / Youtube / Films /TV කෝ ඒවා ඉන්ටෙන්ර්ට් කෝ
    අනික් ඔක්කොම දේවල් දෙන්නේ අපිට වෙන මිනිස්සුනේ
    එයාල නැත්තම් අපේ ජීවිතෙත් ඉතා කෙටි :(