ඒකත් අමුතුම අත්දැකීමක් වෙයි. තමන් කැමතිම අයත් එක්ක එක ගෙදරක රෑ ලාම්පු එළියෙන් කතා කර කර ඉන්න පුලුවන්අවුරුදු 4 - 5 යද්දි අපිටම වවාගෙන කන්න වෙනවා
කරන්ට් එක / ඉන්ටර්නෙට් සේරම නැති වෙනවා
මුඩුක්කු බල්ලා ආවාම එහෙම තමයිහැම දේටම දේශපාලනය ඇදලා ගන්න එපා. ඕක දැන් ඇති වෙලා තියෙන්නේ. කලිසමේ රී ගන්න පොඩි එකාගේ හිටන් කතා කලොත් දේශපාලනය
හාට් ඇටෑක් එකක් වගේ හැදුනොත්නම් ඉතින් සොරි තමයි. හැබැයි ඉතුරු වුන සෙට් එකේ ඒ සම්බන්ධ දොස්තර කෙනෙක් හිටියොත් හරිමට නං සන්තෝසේ වැඩිකමට හාට් ඇටෑක් හැදිලා මැරෙයි
හාට් ඇටෑක් එකක් වගේ හැදුනොත්නම් ඉතින් සොරි තමයි. හැබැයි ඉතුරු වුන සෙට් එකේ ඒ සම්බන්ධ දොස්තර කෙනෙක් හිටියොත් හරි
ඒ ෆීල් එක මරු බන්.. අපේ දැනටත් කුඹුරු කෙරෙනවා.. මහන්සි තමයි.. ඒ උනත් මරු බන්... පාඩුවේ ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා..ඒකත් අමුතුම අත්දැකීමක් වෙයි. තමන් කැමතිම අයත් එක්ක එක ගෙදරක රෑ ලාම්පු එළියෙන් කතා කර කර ඉන්න පුලුවන්

මුඩුක්කු බල්ලා ආවාම එහෙම තමයි![]()
![]()
... මුලු කිරියම ගදගස්සලා යන්නේ....කුනුහරුප විමානයයි.
ඔව් නේද.හාට් ඇටෑක් නොහැදේවා කියලා හිතමුදොස්තරට දෙන්න බෙහෙත් හදන්නෙ කවුද. තියෙන ඒවත් කල් ඉකුත්වෙනවනෙ
ඒ ෆීල් එක මරු බන්.. අපේ දැනටත් කුඹුරු කෙරෙනවා.. මහන්සි තමයි.. ඒ උනත් මරු බන්... පාඩුවේ ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා..
මම දන්න ගොඩක් උන් ගම් ඇතුලේ ඉන්නවා, උන් අපිට වඩා හම්බකරනවා බන්.. ගම්මිරිස් / තේ / කහ / ඉඟුරු දාලා.. උන්ගේ ජොබ් එක ඒක... එක මල්ලි කෙනෙක් ගිය මාසේ ඇක්සියෝ එහෙකුත් ගෙනාවා.. ඌ ජොලියේ ඒවා කරන් ඉන්නවා.. අපි මෙහේ මැරෙනවා..![]()
කරන්ට් නැතුව පයියෙන්ද පවර් එක ගන්නෙ?ඉන්ටර්නෙට් නැතිවෙන්න කලින් තියෙන තරමක් ෆිල්ම්, වැල, ටියුටෝරියල් ඕක්කෝම බානවා මම නං
සහතික ඇත්ත මටත් ඔය අත්දැකීම තියෙනවා. දැන් ගම්වලත් තියෙන්නේ තනිකර තරඟේ. ඉස්සර අපේ කුරුණෑගල පැත්තේ මාමා කෙනෙක්ගේ ගෙදර අපි යනවා නිවාඩු කාලෙට. ඒ දවස් වල තනිකර ගම. ගමේ හැමෝව වගේ නෑවේ වැවෙන්. දැන් එකෙක් වැවෙන් නාන්නේ නෑ. නාන මංකඩත් දැන් කැලෑ වැවලා.හැබැයි වගාව හැමෝටම හරියන්නේ නෑ. තමන්ට අවශ්‍ය දේ තමන් වවාගන්නවා වගේ නෙමේනේ විකුනන්න වවද්දි. ලොකු කට්ටක් කන්න වෙනවා අවුවේ වේලි වේලි පොළොව කොට කොට. හැබැයි ගම්වල හවස ජීවිතය මරු. ඉස්සර අපි ගමේ ගියාම පවුලේ හැමෝම මහ ගෙදර එකතු වෙනවා හවසට රෑ වෙනකල් ලාම්පුවක් එහෙම කතා පත්තු කරගෙන කතා කර කර ඉන්නවා. හැබැයි ඒ ගමට පස්සෙ විදුලිය ආවා. වැවට ගිය මිනිස්සුන්ගේ ගෙවල් වලටම වතුර ලයින් එක ආවා. තාප්පයක්වත් තිබ්බෙ නැති ගෙවල් වටකරගෙන මිනිස්සු තාප්ප ගහගන්න පටන් ගත්තා තනියම හැමදේම ගොඩ ගහගන්න පටන් ගත්තා. අනිත් කෙනාට වඩා තමන් පොහොසත් වෙන්න ඕනේ කියන දේ හිතන්න ගත්තා. දැන් අර තිබ්බ ගම ගොඩක් වෙනස් වෙලා. දැන් හවසට මිනිස්සු එකතු වෙන්නේ නෑ ටීවි එක ඉස්සරහට වෙලා තනියම ඉන්නවා
සහතික ඇත්ත මටත් ඔය අත්දැකීම තියෙනවා. දැන් ගම්වලත් තියෙන්නේ තනිකර තරඟේ. ඉස්සර අපේ කුරුණෑගල පැත්තේ මාමා කෙනෙක්ගේ ගෙදර අපි යනවා නිවාඩු කාලෙට. ඒ දවස් වල තනිකර ගම. ගමේ හැමෝව වගේ නෑවේ වැවෙන්. දැන් එකෙක් වැවෙන් නාන්නේ නෑ. නාන මංකඩත් දැන් කැලෑ වැවලා.
උඹේ පවුලේ අයට පුලුවන්ද සොම්බිලා එක්ක තනියම ෆයිට් කරන්නසොම්බි ඇටෑක් එකක් හරි ඒලියන් ඇටෑක් එකක් හරි ආවොත් පට්ට.![]()
It is a song about describe the feelings of futility and loneliness experienced by a young person suffering from depression. loneliness can be so insufferable.meke mokadda venne
මගෙත් අර Nanotek එක ගැන හිත යට එහෙම අදහසක් තියෙනවා...........අලී පත ගඩොල් භාගයක් අරන් ගිහින් කීල්ස් එකටයි ආර්පිකෝ එකටයි කාර්ගිල්ස් එකටයි ගහනවා.. ගහලා ඇතුලේ බඩු ඔක්කොම ගන්නවා.. දෙහිවල නැනෝ ටෙක් එක කඩලා හොඳ කොම්පියුටර් එකක් හදන්න බඩු ගන්නවා..
ඕක කවදා හරි හොරු කඩලා තිබුනොත් මම උඹ ගැන ඔත්තුව පොලිසියට දෙනවා ............මගෙත් අර Nanotek එක ගැන හිත යට එහෙම අදහසක් තියෙනවා...........![]()
![]()

