මෙහෙම වුනොත් මොකද කරන්නේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMPER

    lamai hadnawa puluan tharam itapasse unta kyl denwa me loke mawwe mama kyl

    :lol: :lol: :lol:
    අඩෝ, ජීනියස් ගේමක් යකෝ එක.
    වැඩේ කියන්නෙ උබට සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා නාකි උනාම එ තත්වෙ රැක ගන්ඩ

    නැත්නන් උබට පුකට පයින් ගහලා එලවයි

    එත්කොට මට elakiri එකේ ඇඩ්මින් උනෑකී. ඕහ්හ් යේහ්හ්හ්
    ඔව්
    උබම පෝස්ට් දාලා, උබට රිප්ලය් කරගෙන හිටපන්



    ඒකටත් බම්ප්
    මොකක් හරි කියපන්කො බන්, උබලත් නිකන් රොබෝල වගෙ

    හැම එකටම බම්ප් බම්ප් බම්ප්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ, ජීනියස් ගේමක් යකෝ එක.
    වැඩේ කියන්නෙ උබට සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා නාකි උනාම එ තත්වෙ රැක ගන්ඩ

    නැත්නන් උබට පුකට පයින් ගහලා එලවයි
    :lol: :lol: :lol::yes::yes::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අසනීපයක් උනොත් බේතක් ගන්නෙ කොහොමද? :eek:
    ඒක ප්‍රශ්නයක්

    යාන වාහන එහෙම ඉතුරු වෙනවනේ මේ කියන එපිසෝඩ් එකේ නේද?
    ඔව් හොඳම සල්ලි කාරයන්ගේ කාර්, ප්ලේන්, ජෙට්,නැව්, ගෙවල් දොරවල්
    ------ Post added on Apr 29, 2021 at 11:17 PM


    patta
    ------ Post added on Apr 29, 2021 at 11:19 PM
     
    • Like
    Reactions: Stimulus mind