[මෙහෙම වෙනවද (Early Signs About Diabetes)]
Type 2 Diabetes හැදෙන්න කලින් අදුරගන්න පුළුවන් විදි ටිකක්, කාට හරි වැදගත් වෙයි කියල හිතනවා 
බෙල්ලේ, අත්යට මෙහෙම කළු පාට marks ඇවිල්ල නම්(Insulin ලෙවෙල් එක වැඩි උනාම skin cells abnormal විදියට හැදෙන නිසා
)
වෙනදට වඩා බඩගිනි හැදෙනවා නම්
specially සීනි කෑමයි carbs කෑමයි කන්න 
හෙම්බත් වෙලා වගේ නිදාගන්න හිතෙනවා නම්

හිරිවැටෙන, පිච්චෙන වගේ දැනෙනවා නම් කකුල් වල අත් වල
normal කන විදියට කාලත් බර අඩු වෙනවා නම් හිටු කියල
yeast infections නිතර නිතර හැදෙනවා නම්
Blood වල sugar ගොඩක් තියනවා නම් oxygen ලෙවෙල් එක අඩු වෙලා nerves damage වෙනවලු
ඒක නිසා පොඩි තුවාල හොද වෙන්න ගොඩක් දවස් යනවා නම් 
වෙනදට වඩා වතුර බොන්න ඕනේ නම්
හැමතිස්සෙම මුත්රා කරන්න ඕනේ නම්
blur වෙලා පේනවා නම්
ඔය වගේ දේවල් එහෙන් මෙහෙන් තියනවා වගේ තේරෙනවා නම් Doctor කෙනෙක් හම්බෙන එක ගොඩක් හොදයි ඉක්මනට

Bump එකක් දාගෙන යන්න 

+12