[මෙහෙම වෙනවද (Early Signs About Diabetes)]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    [මෙහෙම වෙනවද (Early Signs About Diabetes)]

    Type 2 Diabetes හැදෙන්න කලින් අදුරගන්න පුළුවන් විදි ටිකක්, කාට හරි වැදගත් වෙයි කියල හිතනවා :)



    බෙල්ලේ, අත්යට මෙහෙම කළු පාට marks ඇවිල්ල නම්(Insulin ලෙවෙල් එක වැඩි උනාම skin cells abnormal විදියට හැදෙන නිසා :( )

    dl0qcjv.jpg


    වෙනදට වඩා බඩගිනි හැදෙනවා නම් :oo: specially සීනි කෑමයි carbs කෑමයි කන්න :P

    oxvodDi.jpg



    හෙම්බත් වෙලා වගේ නිදාගන්න හිතෙනවා නම් :baffled::baffled:

    LRLq0b6.jpg



    හිරිවැටෙන, පිච්චෙන වගේ දැනෙනවා නම් කකුල් වල අත් වල

    lPSNmAR.jpg


    normal කන විදියට කාලත් බර අඩු වෙනවා නම් හිටු කියල

    bWBOqWx.jpg


    yeast infections නිතර නිතර හැදෙනවා නම් :sorry:

    P73SpRS.jpg


    Blood වල sugar ගොඩක් තියනවා නම් oxygen ලෙවෙල් එක අඩු වෙලා nerves damage වෙනවලු :sorry: ඒක නිසා පොඩි තුවාල හොද වෙන්න ගොඩක් දවස් යනවා නම් :confused:

    X5wOlAP.jpg


    වෙනදට වඩා වතුර බොන්න ඕනේ නම්

    FyV7svf.jpg


    හැමතිස්සෙම මුත්‍රා කරන්න ඕනේ නම්

    7BeXvMb.jpg


    blur වෙලා පේනවා නම්

    7O8SR1q.jpg



    ඔය වගේ දේවල් එහෙන් මෙහෙන් තියනවා වගේ තේරෙනවා නම් Doctor කෙනෙක් හම්බෙන එක ගොඩක් හොදයි ඉක්මනට :cool::yes:

    Bump එකක් දාගෙන යන්න :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ඒ උඹ කිව්වට පස්සෙ නිකන් ඒවගේ දැනෙනවා කියහන්කෝ...:baffled:
    You must spread some Reputation around before giving
    it to Executer again.
     
    Last edited:
    • Like
    Reactions: Executer

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20183471 said:
    නිට්ටාවටම සුව කළ හැකි සුෂුම්නාවේ දුර්වලතාවයක් නිසා හට ගන්නා ස්නායු රෝගයකි. බිය නොවන්න.

    :oo: poddak pahaadili karanna puluwanda ?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉදිරියේ රාළ;20183471 said:
    නිට්ටාවටම සුව කළ හැකි සුෂුම්නාවේ දුර්වලතාවයක් නිසා හට ගන්නා ස්නායු රෝගයකි. බිය නොවන්න.
    komada hoda kara ganne?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉදිරියේ රාළ;20183635 said:
    සුෂුම්නාව ප්‍රමුඛව ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමෙන්.
    :) koheda oya treatment 1 karanne? Thank you
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    :baffled::baffled: හප්පට ඒ මොකෝ බන් :sorry::sorry: +12

    උඹ කිව්වට පස්සේ නිකන් වතුරත් තිබහයි වගේ කකුලුත් රිදෙනව වගේ බරත් අඩු වෙලා වගේ...:P
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉදිරියේ රාළ;20183694 said:

    ඕනෑම දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයකින් කරගන්න පුළුවන්.
    Thanks