මෙහෙම වෙන්නෙ ඇයි??..............

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මෙහෙම වෙන්නෙ ඇයි??..............

    මචංලා.......... මම පාවිච්චි කරන්නේ Windows 7, 64 bit OS එකක්. SLT ADSL connection එකක් තියන්නේ. Single port Router එකක් තමා Use කරන්නේ......

    මම Mozilla Firefox browser එක තමා පාවිච්චි කරන්නේ. speedtest.net එකෙන් බලද්දි කවදාවත් Download speed එක 0.49 Mbps වලට වඩා වැඩි වෙන්නේ නෑ. :no::no: ඊට පස්සෙ මම Google Chrome දැම්මා. ඒකේ Download speed එක 0.52 Mbps විතර පෙන්නනවා. :rolleyes::rolleyes: එහෙම වෙන්නේ ඇයි??.................... :oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    This is due to some browser specific settings.

    FireFox faster than IE, Chrome faster than FireFox.

    0.49 vs .52 not a big issue.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචංලා.......... මම පාවිච්චි කරන්නේ Windows 7, 64 bit OS එකක්. SLT ADSL connection එකක් තියන්නේ. Single port Router එකක් තමා Use කරන්නේ......

    මම Mozilla Firefox browser එක තමා පාවිච්චි කරන්නේ. speedtest.net එකෙන් බලද්දි කවදාවත් Download speed එක 0.49 Mbps වලට වඩා වැඩි වෙන්නේ නෑ. :no::no: ඊට පස්සෙ මම Google Chrome දැම්මා. ඒකේ Download speed එක 0.52 Mbps විතර පෙන්නනවා. :rolleyes::rolleyes: එහෙම වෙන්නේ ඇයි??.................... :oo::oo:

    Chrome is little bit faster than Firefox.. :P:P