මෙහෙම වෙන්නෙ ඇයි??..............
මචංලා.......... මම පාවිච්චි කරන්නේ Windows 7, 64 bit OS එකක්. SLT ADSL connection එකක් තියන්නේ. Single port Router එකක් තමා Use කරන්නේ......
මම Mozilla Firefox browser එක තමා පාවිච්චි කරන්නේ. speedtest.net එකෙන් බලද්දි කවදාවත් Download speed එක 0.49 Mbps වලට වඩා වැඩි වෙන්නේ නෑ.
ඊට පස්සෙ මම Google Chrome දැම්මා. ඒකේ Download speed එක 0.52 Mbps විතර පෙන්නනවා. 
එහෙම වෙන්නේ ඇයි??.................... 