මෙහෙම වෙන්නේ කොහොමද ??
මේ බලහල්ලකෝ මේ වීඩියෝ කෑල්ල


මේ බලහල්ලකෝ මේ වීඩියෝ කෑල්ල



බලහල්ලකෝ බන් ..උබල ජිවිතෙටකට විස්වාස කරන්නේ නැති සිද්දියක්
https://www.facebook.com/jinbin.huang.9/videos/1086771444719385/
Last edited:



ehema wenne kohomada ban


Effect of cryogenics i think.. oya wage tikak popular cases tikak thiyanawa history eke..


මේ විදිහට මාළු කෑවොත් ප්රාණගාත අකුසලය වෙන්නත් පුළුවන් නේ


marai.. eth saththunge geewitthath ekka sellam karana eka nam weradi..


marai.. eth saththunge geewitthath ekka sellam karana eka nam weradi..

ජපන් අය මාළු පන පිටින් කන්නලු නේ කැමති. ඔහොම තියාගන්නේ එක වෙන්න ඇති
මාළුවා සීතලට අක්රීයව ඉන්න මාලුවෙක් වෙන්න ඇති. මාස ගණන් හිදිච්ච මඩකඩිති වල මඩ වලට ගල් වෙලා ඉදලා ආයිත් වැස්ස ආවම පන ගහලා එන මාළු ඉන්නේ බන්. ඉස්සර ඩිස්කවරි එකේ එහෙම පෙඑඋව. ඒවගේ එකෙක් වෙන්න් ඇති සීතලට ඔරොත්තු දෙන


ඔව් නේ මචෝ ..එත් මේකනම් සොබා දහමේ මාරම නිර්මාණයක් බන් ..මම ජිවිතේ මෙහෙම දෙයක් දැක්ක පලවෙනි වතාව
husma ganne kohomada?
hithamu seethalata nam oroththu denawa kiyala Japane hima wetena nisa.. eth husma ganne kohomada??
