මෙහෙම වෙන්නේ කොහොමද ??

Mr Bump

Member
Oct 26, 2015
435
104
0

avatar267406_275.gif
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාළුවා සීතලට අක්‍රීයව ඉන්න මාලුවෙක් වෙන්න ඇති. මාස ගණන් හිදිච්ච මඩකඩිති වල මඩ වලට ගල් වෙලා ඉදලා ආයිත් වැස්ස ආවම පන ගහලා එන මාළු ඉන්නේ බන්. ඉස්සර ඩිස්කවරි එකේ එහෙම පෙඑඋව. ඒවගේ එකෙක් වෙන්න් ඇති සීතලට ඔරොත්තු දෙන
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මාළුවා සීතලට අක්‍රීයව ඉන්න මාලුවෙක් වෙන්න ඇති. මාස ගණන් හිදිච්ච මඩකඩිති වල මඩ වලට ගල් වෙලා ඉදලා ආයිත් වැස්ස ආවම පන ගහලා එන මාළු ඉන්නේ බන්. ඉස්සර ඩිස්කවරි එකේ එහෙම පෙඑඋව. ඒවගේ එකෙක් වෙන්න් ඇති සීතලට ඔරොත්තු දෙන

    :yes::yes::yes: ඔව් නේ මචෝ ..එත් මේකනම් සොබා දහමේ මාරම නිර්මාණයක් බන් ..මම ජිවිතේ මෙහෙම දෙයක් දැක්ක පලවෙනි වතාව :yes: