මෙහෙම වෙන්නේ මොකද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හච් youtube පැකේජ් එකෙන් වීඩියෝ බලබල ඉද්දි එකපාරටම ඩිස්කනෙක්ට් උනා ඊට පස්සේ ආයේ කනෙක්ට් කෙරුවම Edge එකේ මේ site එකට යන්න ලෝඩ් වෙලා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා..
    වෙන සිම් එකකින් අවුලක් නැතුව යන්න පුළුවන්....
    ඇයි මේ?

    Please bump එකක්වත් දාල යන්න.. :( :( :(
    01020.PNG
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ස්තුතියි මචන්, මොකද දන්නේ නෑ නේද?

    Package එකේ data ඉවර ඇති නේද
    147 youtube පැකේජ් එකට ඩේටත් ඕනෙද?:shocked: සතියක් ඇති ඇක්ටිව් කරලා..
    ------ Post added on Jun 18, 2021 at 11:08 PM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka


    147 youtube පැකේජ් එකට ඩේටත් ඕනෙද?:shocked:
    ------ Post added on Jun 18, 2021 at 11:08 PM
    Unlimited .. :shocked: [package එක දැක්කේ පස්සේ]

    සමහර විට කනෙක්සන් ඩවුන්ද දන්නේ නෑ. තව ටිකකින් ආයේ බලන්න මචන්
    ------ Post added on Jun 18, 2021 at 11:16 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Unlimited .. :shocked:

    සමහර විට කනෙක්සන් ඩවුන්ද දන්නේ නෑ. තව ටිකකින් ආයේ බලන්න මචන්
    ------ Post added on Jun 18, 2021 at 11:16 PM
    වෙන හච් සිම් එකකින් යන්න පුළුවන් බන් බලමු කවුරු හරි දන්න කෙනෙක් ඉදීද කියල... :(
    ස්තුතියි මචන්,
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Network selection gihin manual dila Hutch 4G denna machan
    ඩොන්ගල් සොෆ්ට්වෙයා එකෙන්ද මචෝ?

    ඒත් එහෙම වෙනවා මචන් ඒ සිම් එකට විතරයි එහෙම වෙන්නේ.. ඩොන්ගල් සොෆ්ට්වෙයා ඒකෙන් කනෙක්ට් කෙරුවම මයික්‍රොසොෆ්ට් Edge එකේ ඔටෝමයි මේ සයිට් එක ලෝඩ් වෙන්නේ ඊට පස්සේ ඩිස්කනෙක්ට් වෙනවා.......
    :( :( :( :( :( :( :(
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    ස්තුතියි මචන්, මොකද දන්නේ නෑ නේද?


    147 youtube පැකේජ් එකට ඩේටත් ඕනෙද?:shocked: සතියක් ඇති ඇක්ටිව් කරලා..
    ------ Post added on Jun 18, 2021 at 11:08 PM
    DATA නම් ඕනේ නැ වෙන්ම, YOUTUBE PKG 1A මාසයක් යනකන් වැඩ...

    උබේ case 1 නම් මොකක්ද දන්නේ නැ... :no::no::no:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    DATA නම් ඕනේ නැ වෙන්ම, YOUTUBE PKG 1A මාසයක් යනකන් වැඩ...

    උබේ case 1 නම් මොකක්ද දන්නේ නැ... :no::no::no:

    එකනේ මචන් මටත් තේරෙන්නේ නෑ මොකද්ද වෙන්නේ කියල... :( :( එපා වෙනවා බන්:(
     
    • Like
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ISP disconnect karalada danne na kiyala kiwwe. bill eka gewalada thiyenne.
    බිල් නෙවෙයි මචන් 147 ට තියන youtube පැකේජ් එක ඇක්ටිව් කරලා තියෙන්නේ ඩොන්ගල් එකක් තමයි ඒ සිම් එකට දාන්නේ..

    සිම් එක දාල සොෆ්ට්වෙයා ඒකෙන් කනෙක්ට් කරාම ඔටෝම මයික්‍රොසොෆ්ට් Edge එක open වෙලා අර සයිට් එකට යනවා.

    ගිහිල්ලා සොෆ්ට්වෙයා ඒකෙන් ආයේ ඩිස්කනෙක්ට් වෙනවා...ඒත් ඩේට නෑනේ ඒ නිසා බ්‍රවුස් වෙන්නේ නෑ.. :( :( :(
     
    • Sad
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ohoma wenne data nathi unhma. nikamma youtube.com kyl ghl ynn ethkot hri, data watenkn oka enwa khmth
    මචන් ඩිස්කනෙක්ට් වෙනවා..... කනෙක්ට් වෙලා තියෙන්නේ නෑ ඩොන්ගල් එක..
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන් ඩිස්කනෙක්ට් වෙනවා..... කනෙක්ට් වෙලා තියෙන්නේ නෑ ඩොන්ගල් එක..
    phone ekt dala hotspot ghl blnn, ethkt kelimm youtube.com kyl ghl blnna wada kri. dongle gana nodanii.. nikmt dn youtube ghn blnd dongle ek disconnect unth, dongle gana dan na bn