හච් youtube පැකේජ් එකෙන් වීඩියෝ බලබල ඉද්දි එකපාරටම ඩිස්කනෙක්ට් උනා ඊට පස්සේ ආයේ කනෙක්ට් කෙරුවම Edge එකේ මේ site එකට යන්න ලෝඩ් වෙලා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා..
වෙන සිම් එකකින් අවුලක් නැතුව යන්න පුළුවන්....
ඇයි මේ?
Please bump එකක්වත් දාල යන්න..

වෙන සිම් එකකින් අවුලක් නැතුව යන්න පුළුවන්....
ඇයි මේ?
Please bump එකක්වත් දාල යන්න..

Last edited:
සතියක් ඇති ඇක්ටිව් කරලා..