ධනුෂ්ක ගුණතිලක ගේ scene එක ඕස්ට්‍රේලියාව පළිගන්න කරන එකක් වෙන්න බැරිද. අපේ රටේ ewuntath අපේ එකෙක් නැති කරලා දාන්න පුදුම වුවමනාවක් නේ තියෙන්නේ. තාම ඔප්පු වෙලත් නෑ නේ. අනිත් එක එහෙම කලත් කරන්නේ අපේ රටේ වුන් විතරද?