මෙහෙම වෙන්න බැරිද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ධනුෂ්ක ගුණතිලක ගේ scene එක ඕස්ට්‍රේලියාව පළිගන්න කරන එකක් වෙන්න බැරිද. අපේ රටේ ewuntath අපේ එකෙක් නැති කරලා දාන්න පුදුම වුවමනාවක් නේ තියෙන්නේ. තාම ඔප්පු වෙලත් නෑ නේ. අනිත් එක එහෙම කලත් කරන්නේ අපේ රටේ වුන් විතරද?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,910
    2,938
    113
    හම්මො. ලංකාව මේ තත්වෙන් තියන එක ඇති මේ වගේ ඩයල් එක්ක. බඩුතිලකය ඔසී කෙල්ලට සුකල තියෙන්නෙ ඌ ගිය ප්‍රයිවට් ඔසී ට්‍රිප් එකක නෙමේ. එතනම ඌ වැරදියි තවත් බයි ලොජික් එපා
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1667973931097.png


    apitath set karanna barida thaniyama kanne nathuwa?