මෙහෙම වෙයිද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    UNP එකෙන් කරු ජයසුරීය දානවා. සජිත් වෙනම අලුත් ලකුනකින් ඡන්දෙට එනවා. (රාජාලියා ගෙන් එන කතාවක් තියෙනවා)

    දෙමළ, මුස්ලිම් ඡන්ද ටික UNPයට වැටෙනවා. සජිත් කොරයි කියලා හිතෙන එකකුත් ඉන්නවානේ. උටත් සැලකියයුතු ඡන්ද ටිකක් එනවා.

    සුලු ජාතික නැතිව 51% එකක් ගන්න ගෝඨා ට බැරි වෙනවා. සජිත් + කරු එකතු වෙලා සජිත් ට ජනාධිපතිකම set වෙනවා. :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,305
    113
    අපෝ වනේ වණ හතුරෙකුටවත් එහෙම වෙන්න එපෝ
    එතකොට අපේ ඇමෙරිකන් සීයට ඒ අත්තත් නෑ මේ අත්තත් නෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    UNP එකෙන් කරු ජයසුරීය දානවා. සජිත් වෙනම අලුත් ලකුනකින් ඡන්දෙට එනවා. (රාජාලියා ගෙන් එන කතාවක් තියෙනවා)

    දෙමළ, මුස්ලිම් ඡන්ද ටික UNPයට වැටෙනවා. සජිත් කොරයි කියලා හිතෙන එකකුත් ඉන්නවානේ. උටත් සැලකියයුතු ඡන්ද ටිකක් එනවා.

    සුලු ජාතික නැතිව 51% එකක් ගන්න ගෝඨා ට බැරි වෙනවා. සජිත් + කරු එකතු වෙලා සජිත් ට ජනාධිපතිකම set වෙනවා. :P

    හික්ස්
    යූඑපියෙන් එන්නේ නෑලු
    ඒත් අන්තිමේ එකතු වෙනවලු
    මාර සුරංගනා ලෝකයක් බන්
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    හික්ස්
    යූඑපියෙන් එන්නේ නෑලු
    ඒත් අන්තිමේ එකතු වෙනවලු
    මාර සුරංගනා ලෝකයක් බන්

    එක තමයි plan එක :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමල මුස්ලිම් ඔක්කොම දුන්නත් සජියට 40% පනින්න බෑ සිංහල චන්ද නැතුව. ඔන්න මයිත්‍රී මාම සෙට් උනොත් නං ගේමක් තියෙයි
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එහෙම කරන්නේ කොහොමද
    දෙනෙක්ගෙ ඡන්ද එකතු කරලා
    එක්කෙනෙකුට ජනාධිපති කම දෙන්නේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දෙමල මුස්ලිම් ඔක්කොම දුන්නත් සජියට 40% පනින්න බෑ සිංහල චන්ද නැතුව. ඔන්න මයිත්‍රී මාම සෙට් උනොත් නං ගේමක් තියෙයි

    මෛත්‍රී 15%k ගෝනි වල දාගෙන නැනේ
    දැන් ඒ 15 අඩු වෙලා මිසක් වැඩි වෙලා නම් නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෛත්‍රී 15%k ගෝනි වල දාගෙන නැනේ
    දැන් ඒ 15 අඩු වෙලා මිසක් වැඩි වෙලා නම් නැහැ
    ඔව් ඒ උනාට මනුස්සය ගාව චන්ද ලක්ස කීපයක් ඉතුරුවෙල තියෙනවා කොච්චර උනත් තාම. අපි හිටං හිටං කියල විහිලු කරාට හකීම්ට බදුර්දීන්ට වඩා බලයක් තියෙනවා මයිත්‍රිට චන්ද ප්‍රතිපලේ වෙනස් කරන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කරන්නේ කොහොමද
    දෙනෙක්ගෙ ඡන්ද එකතු කරලා
    එක්කෙනෙකුට ජනාධිපති කම දෙන්නේ

    ඒක තමා..එහෙනම් 4-5ක් වෙනම ඡන්දෙ ඉල්ලල ඔක්කොම ඡන්ද එකතු කරල තුන්ඩු ඇදල ජනාධිපති වෙයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව ඉතින් අනාත වෙලා පීචන් වෙලා ඉන්න ගූ ඇන් පී කාරයන්ගෙ සිහින..අනේ කොහොම හරි ගූ ඇන් පී එකම දිනයි කියල සිහින දකිනව.:lol::lol::lol::lol:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේව ඉතින් අනාත වෙලා පීචන් වෙලා ඉන්න ගූ ඇන් පී කාරයන්ගෙ සිහින..අනේ කොහොම හරි ගූ ඇන් පී එකම දිනයි කියල සිහින දකිනව.:lol::lol::lol::lol:

    UNP එකට support කරන්න නෙමේ බන් දැම්මේ. මුන් මෙහෙමවත් ගෙමක් ගැහුවොත් :baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    UNP එක දෙකට බෙදුනොත් හම්බෙන්න තියෙන ලක්ෂ 35 දෙකට බෙදෙනවානේ. එහෙම උනොත් ගෝඨා ලක්ෂ 35 ක් විතර ලීඩ් තියලා දිනනවා. ජන්දෙන් පස්සේ අපේක්ෂකයෝ දෙන්නෙක් එකතුවෙලා ජනාධිපති පත්කරන්න බෑ.ඒකට තමයි තුන්වෙනියාගේ දෙවෙනි 3 වෙනි මනාප බලන්නේ. එහෙම බැලුවත් ලක්ෂ 35 ක විතර ලීඩ් එකකට ලංවෙන්න බෑ. ඔය මොන ගැට ගැහුවත් ගෝඨා දිනනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේව ඉතින් අනාත වෙලා පීචන් වෙලා ඉන්න ගූ ඇන් පී කාරයන්ගෙ සිහින..අනේ කොහොම හරි ගූ ඇන් පී එකම දිනයි කියල සිහින දකිනව.:lol::lol::lol::lol:

    ඇයි උඹත් මහින්ද දිනනකං සිහින දැක්කෙ
    ඊට පස්සෙ මහින්ද අගමැති වෙන සිහින දැක්කෙ
    අකෞන්ට් එකත් දෙනව කිව්ව ආයෙ රනිල් අගමැති වුනොත්
    දැන් ඒව මතක නෑ
    අම්මප උඹට ලැජ්ජාවක් නැති හැටි