UNP එකෙන් කරු ජයසුරීය දානවා. සජිත් වෙනම අලුත් ලකුනකින් ඡන්දෙට එනවා. (රාජාලියා ගෙන් එන කතාවක් තියෙනවා)
දෙමළ, මුස්ලිම් ඡන්ද ටික UNPයට වැටෙනවා. සජිත් කොරයි කියලා හිතෙන එකකුත් ඉන්නවානේ. උටත් සැලකියයුතු ඡන්ද ටිකක් එනවා.
සුලු ජාතික නැතිව 51% එකක් ගන්න ගෝඨා ට බැරි වෙනවා. සජිත් + කරු එකතු වෙලා සජිත් ට ජනාධිපතිකම set වෙනවා.