මෙහෙම සත්තු මරන්න

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    reported. eth wadak wena ekak nh bn. thawa channel ekak thiyenne thadi nayekta saththu panapitin kanna denwa. report karata wadak nh. habai samaharawita thama report madi athi. thawa report krapan puluwan aya.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක

    අනිව මචන් report කරන්න. තව මේ වගේ ගොඩක් channel තියනව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු මහා පුදුම ජාතියක්. මේ පෘතුවි තලය තියෙන්නේ සියලුම සත්වයන්ට සමසේ ජීවත්වෙන්න. ඒත් ජීවත් වෙන්න සුදුසු ගොඩක් ප්‍රදේශ මිනිස්සු අත්පත් කරගෙන විතරක් නෙවෙයි ඒ අවට සුළු ප්‍රදේශයක කොටු වෙලා ඉන්න ශාක සතුන් නිකරුනේ විනාශ කරනවා. :no:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකේ comment කියවන් යනකොට මෙ වගේ comment තියනව. සමහර උන් කියල තියනව අනිත් සත්තු මේ සත්තු බෝවෙන වේගය සහ අනිත් සත්තු ගොදුරු කරගන්න වේගය අනුව අනිත් සත්තු වදවිගෙන යන්නත් පුළුවන් කියල

    "The first time watching these hunting videos I wondered why they kill them. but it turns out that coyotes, wild cats and wild hogs are a disaster to people's properties and the ecosystem because they just multiply fast. Those 80 coyotes could become a thousand in few time"
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපේ අලින්ටත් දවසක හොරෙන් හරි කරන්න වෙන්නෙ ඕක. එක්කො මිනිස්සු අඩු වෙන්න ඕනෙ. සුද්දොන්ට පෙන්නන්න උනත් යන එන පාරක් ගානෙ අලි හිටියම අගයක් නෑ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මිනිස්සු මහා පුදුම ජාතියක්. මේ පෘතුවි තලය තියෙන්නේ සියලුම සත්වයන්ට සමසේ ජීවත්වෙන්න. ඒත් ජීවත් වෙන්න සුදුසු ගොඩක් ප්‍රදේශ මිනිස්සු අත්පත් කරගෙන විතරක් නෙවෙයි ඒ අවට සුළු ප්‍රදේශයක කොටු වෙලා ඉන්න ශාක සතුන් නිකරුනේ විනාශ කරනවා. :no:
    :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ comment කියවන් යනකොට මෙ වගේ comment තියනව. සමහර උන් කියල තියනව අනිත් සත්තු මේ සත්තු බෝවෙන වේගය සහ අනිත් සත්තු ගොදුරු කරගන්න වේගය අනුව අනිත් සත්තු වදවිගෙන යන්නත් පුළුවන් කියල

    "The first time watching these hunting videos I wondered why they kill them. but it turns out that coyotes, wild cats and wild hogs are a disaster to people's properties and the ecosystem because they just multiply fast. Those 80 coyotes could become a thousand in few time"
    Owata rawatenna epa. e unge gon athal mun hama thanama gihilla inna saththu okkoma maranawa. report karanna hama video ekakma

    Violent or repulsive content -> Animal abuse

    Puluwan hama kenekma report karanna puluwan tharam.
     
    • Like
    Reactions: sakilla and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පෙන විදියට control කරන්න මරණ සීන් එකක් තියෙන්නේ.
    ලංකාවෙත් වල් උරන්ට ඕක කරේ.
    විලොපිකයෝ නැති උනාම ඕකුන් සැහෙන්න බෝ වෙනවා ඊට පස්සේ පොඩි පොඩි සත්තු කනවා.
    පිම්බුරන්වත් ඔහොම මරනවා. ඒවාට ගෙවනවා.
    ඕකුන්ගේ විලොපිකයෝ ඔක්කොම ඉන්නේ zoo වලනේ :LOL: :LOL:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?😥😥 මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?

    WILD BORE KILING THIYENAVA 100-200