මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රිදිල අඬනව:rofl:
    you-are-too-stupid-to-insult.gif

    :D;):D;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උන්ට නම් මෙහෙම කරපු එක හොදයි එත් ප්‍රශ්නේ තියෙන්නේ අහිංසකයන් ඔය විදිහට මැරුම් කයිද කියන එක.
    මොකද ඔහොම මාරුවට පස්සේ උට ඕනිම වැරද්දක් පටවන්න පුළුවනි. පොලිසියේ,sft එකේ උන්ගේ පෞද්ගලික තරහ කාරයන්ටත් ඔය දේ වෙන්න පුළුවන්. උන්ට එරෙහි වීම මරණය කියන මතය ඇති වෙන්න පුළුවන්.

    අනිත් අතට ඔහෙම සීන් එකකදී කව්රුහරි එකෙක් සින් එක වීඩියෝ කරලා ලීක් උනොත් එහෙම බඩු බනිස්

    මට තියෙන ප්‍රශ්නේ ඇයි මේවා මහාපරිමාණ ජාවාරම් කරුවන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන එක
    ඔය පාතාලයෝ හැම එකාටම දේශපාලු හයිය ලැබෙනවා. ඔකුං ඔහොම මැරුවම උන්ට සපෝර්ට් කරපු දේශපාලුවෝ කව්ද කියාවත් දන්නේ නෑ.

    රටේ කුඩු කිං ල යහතින් ඉන්නකොට (මහසංගරත්නයේ ආශිර්වාදය පවා ලැබේ) කුඩු මිලි ග්‍රෑම් ගානක් තිබ්බ උන් හිරේ යති.

    හරිම ලොල් සහගතයි නේද ?
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උබ වගේ ජේ.වී.පී කාරයෙක්ට ඔය ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
    මොකද උබ නොදන්නව උනාට මේ රටේ අනිත් මිනිස්සු දන්නව ජේ.වී.පී එකේ ඉතිහසය හොදට.

    ඉතිහාසේ උනු දේවල් ජේ වී පී එක පිටින් ගියාට, ඒවා කලේ කව්ද කියලා දන්න මිනිස්සු ඔනි තරම් ඉන්නවා
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මෙන්න අනික් මන්ද මාන්සික පොන්සියා....
    අනෙ බන් නොදන්නා කම පෙන්නනෙ නැතුව ගිහින් තාත්තාගෙන ලොලිපොප් එකක් කන්න සල්ලි ඉල්ලගනින් මෙතන වැදගත් දේවල් කතා කරන තැන් වලට රින්ගන්නෙ නැතුව. තොගෙ හෙලුව මේකේ ඉන්න ඔක්කොම දන්නවනෙ...නිකම් පුක දෙන්නේ නැතුව ලමා ගීත ගැන වගේ තියන ත්‍රෙඩ් එකකට ගිහින් කොමෙන්ට් කරපන්..උබට මෙව්වා තෙරෙන්නෙ නෑ දරුවො...

    1170846_468830146558481_1725190080_a.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ සිද්දියේදී මෙහෙම උන එකට ල්ප්කු වැරද්දක් කියන්න බහ මචන්. හේතුව ප්‍රමාණවත් දඩුවමක් ලංකාවේ නීතියෙන් හම්බෙන්නේ නැති නිසා. අනික බන්ධනාගාරෙට ගිහාමත් වෙන්නේ පුනරුත්ථාපනය වෙනුවට ඊට වඩා දරුණු අපරාධකරයොත් එක්ක එකතු වෙලා කල්ලි හදාගෙන එකියට ආපු කාලෙක සමාජයට තවත් ලොකු තර්ජනයක් වෙන එක.

    නමුත් යම් දෙයකට සීමාවක් පනවන්න නම් නීතියක් තියෙන්න ඕනේ. මේ සිද්දියේදී සාදාරනයි වගේ අපි දැක්කත් පවුද්ගලික පලිගැනීම් එහෙමත් මේ විදිහට පිරිමහ ගන්න විදිහට තත්වයක් හැදුනොත් එදාට සාදාරන විනිශ්‍යකින් ලබාදෙන දඩුවම් ක්‍රමයක අවශ්‍යතාවය තදින් දැනේවි.

    අපි මෙහෙම සිද්දියක් ගමු. සමහර වෙලාවට නිරපරාදේ අහින්සයන්ව කුදලාගෙන ගිහින් පොලිස් කුඩුවේ දාල ඇති තරම් තලලා දාලා ඌ මලා කියලා ගමු. (එහෙම සිද්දි ඕනේ තරම් වෙලා තියේ) ඔය සිද්දියට ලොකු ප්‍රසිද්දියක් හම්බෙලා මේ වගේම කතාබහක් ගියොත් අපි අතර ගියොත් එදාට "මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?" කියන ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකද්ද?

    මේ tread එකේම දැක්ක මන්ද මානසික ගොබ්බ්බයෙක් තමන් කවුද කියල පෙන්නන්න පොලිසියට එන්න කියලා තියනවා. අනේ මන්දා ඔය වගේ නුගත් ගොබ්බයො නුසුදුසු තැන් වල ඉන්නකම් නිවරද්දේ දඩුවම් විදින මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි ඉතින්.
     
    දැක්ක නේද මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන දේ ඒ ගොබ්බයා ඔප්පු කරල පෙන්නුවා මචන්.මේ ත්‍රෙඩ් එක ඇරියා කියල දැන් ඌට ඕනෙලු මට ගේමක් දෙන්න. ඔකම තමා මමත් කියන්නේ මේ විදිහට නීතිය වල් වැදුනම එක එකා තම තමන්ගෙ වෙනම ගේම් ගහන්න ගන්නවා..
    (හැබයි ඕක නම් නිකම්ම ගොබ්බයෙක්ද කොහෙද නැත්නම් පොලිසිය ලග ඉන්න 3 වීල් කාරයෙක්ද කොහෙද පොලිස් උස්නෙ ගහපූ )

    දැන් හැමෝටම තෙරෙනවා නේද මේකෙ තියන අන්තරාව. එක නිසා බහුතරයක් වෝට් කරාට කමක් නෑ .තියෙන අනතුරවත් තෙරුම් ගනිල්ලා.
     
    • Like
    Reactions: PMUB

    :yes::yes::yes:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Dhan lankawe ellum gaha nathi nisa mini marapu ayata thun welama masui bathui kawanna pissuda? Marana ekamai hoda
     
    May 19, 2013
    1,864
    81
    0
    උඹගෙ නීතිය ගැන දැනුම අන්තිමයි.. නීතිය පදනම් වෙලා තියෙන්නෙ හරි වැරැද්ද උඩ නෙමෙයි, නීතිය පදනම් වෙලා තියෙන්නෙ තර්කය මත, කෙස් පැලෙන තර්ක දාලා ලෝයර්ලට තීරන වෙනස් කරන්න පුලුවන්. මේවා නීතිය ඉස්සරහට ගෙනිච්චම මේ අයට කොයිම වෙලාවකවත් නිසි දඬුවමක් ලැබෙන්නෙ නැහැ. ලන්කාවෙ නෙමෙයි ඕන රටක මේ තත්වෙ තියෙනවා.:dull:

    ඇසින් දුටු සාක්ෂිත් තියෙනවා කියලා කිව්වේ ඒකනේ මං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රජ්ජුරුවෝ;15989266 said:
    ඇසින් දුටු සාක්ෂිත් තියෙනවා කියලා කිව්වේ ඒකනේ මං.
    ඇහින් දුටු සාක්ෂිකරු කවුද:rofl:
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Pic-21.jpg

    උබවගේ අයගෙයි, මේ මිනි මරපු අයගෙයි වෙනසක් නෑ බලන් යනකොට. දෙගොල්ලොම එකයි.
    තර්ජනය කරනවා, බය ගන්වනවා, අභීයෝග කරනවා, හිංසාකාරි ක්‍රියා ක්‍රියාකරන්න පෙළබෙනවා ඒවාට උල්පන්දම් දෙනවා සහා වෛර කරනවා තමන්ගේ මතයට එරෙහි වෙන අයට. මිනිස්සු සංවර්ධනය වෙනවා කියන්නේ භෞතික වශයෙන් සංවර්ධනය වෙන එකටම නෙවෙයි, ආකල්ප වශයෙන් සංවර්ධනය වෙන එකටත් එක්කයි.
    අපරාධකාරයෝ වෙන්නේ සාමාන්‍යය මිනිස්සු ඔය වගේ හිතන අයම තමයි යම් කිසි දවසක අපරාධකාරයෙක් වෙන්නෙත්. ඉඩම් ආරවුලක්, ගෙදර ආරවුලක්, වෙන කෙනෙක් එක්ක ආරවුලක් ගිය ගමන් උබ ගිහින් ඌව මරයි මොකද මොකද උබේ ළග තියෙන්නේ අපරාධකාරයෙක් ළග තියෙන ආකල්පයි.

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැරදි කාරය කියල දැන ගත්තම අනිවාර්යෙන් ඕකුන්ව ඒ වගේ අයින් කරන්න ඕනේ.
    නැත්නම් නඩු කියා කියා කාබාසිනියා කරන්නේ මහජන මුදල්.
    පොඩි එකෙක්වත් පොළොවේ ගහල පොඩ්ඩෝ දෙන්නෙකුට දෙමව්පියොත් නැති කරපු උන්ට මීට වඩා සුදුසු දඩුවමක් නෑ.....
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අනේ මහත්තයො උඹ වත් කවද හරි සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අලුවත් නැති කරපු දාට. උඹල වගේ අනිත් එවුනුත් කියයි සුදු වෑන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියල. මේකටද බොලන් නීතිය කියන්නේ......
    ගොන් ආතල් නොදී හිටපන් පොන්ස්
     
    • Like
    Reactions: keerthi.mac

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well Said . මමත් උබ කියපු ටිකම පහුගිය දවස් වල එළකිරියේ දැම්ම. මචන් නිතිය පොලිසියේ උන් අතට ගත්තම එකෙන් මේ රට තව තවත් පිරිහෙනවා.

    මිනිමරුවෙක් හෝ මොකෙක් හෝ රටේ යම් නීතියක් තියනවා. නීතියට අපි ගරු කරන්න ඕන. නීතයේ අඩු ලුහුඩුකම් පවතිනවානම් ඒවා නිවැරිදි කරන්න ඕන.

    මචන් දැන් මේ අතඩන්ගුවේ ඉන්න සැක කාරයෝ ආයුද පෙන්නන ගිහින් මරණ එක විහිලුවක් වෙලා. පොලිස් කොස්තාපල් මරපු සීන් එකේ එකෙක් ආයුද පෙන්නන්න ගිහින් වෙඩි තියල මැරුවා, අනික් දෙන්නා මාන්චු පිටින් පීනන්න ගිහින් මැරුම් කෑවා, කැටයම් චින්තක ගල්ගුහාවක හැන්ගිලා ඉදල වෙඩි කෑව.

    cartoon-of-the-day-28_11_2013-600-1.jpg

    මට නම් මේ සීන් එක දිර වන්නේ නෑ. මමත් මුලින් නම් මේකෙන් හිරේ ගිහින් බේරිලා එන මිනීමරුවො නැති වෙනවා කියල හිත හදා ගත්තට දැන් දැන් මේක විහිලුවක් වෙලා .
    හුගක් එවුන් හුරේ කිව්වාට නීතිය වල් වදින එක හොද දෙයක් නම් නෙමෙයි ගොය්යො.අන්තිමට තමන්ට කෙල වෙන දවසට කවුරුත් නැති වෙයි අනේ කියල වත් කියන්න. නීතිය වල් වැදුනොත් අන්තිමට වෙන්නේ ඒ ටික තමයි. මිනීමරු කුඩු දුම්යා යස අපූරුවට ඉන්න එක අවුලක් නැතුව කැටයම් චින්තක මැරුවා කියල කිරිබත් උයපු එවුන් මේ රටේ ඉන්නවා. මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.

    1717839295cartoon-L.jpg

    නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක. ජේ.වී.පි ,යු.න්.පී ගොය්යලත් මේවැඩේට නිශ්ශබ්දයි වගෙ.
    මට නම් මේ වැඩෙ දිර වන්නෙ නෑ . උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.

    46933_778676038816561_756136653_n.jpg

    Last edited: