මෙහෙම සුදු වෙන්න පුලුවන්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    8AOFsq6.png




    https:// www.facebook.com/people/Snow-white-Nuwi-Amarasekera/100064076172783/?mibextid=ZbWKwL




    https:// www.facebook.com/reel/898348811272936/


    මෙහෙම හමේ පාට වෙනස් කරන්න පුලුවන්ද? @imhotep @emoji diaries
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    උබල ගෑනු බලන්න යනවා නම් පොඩි කාලේ ඉදන් photo චෙක් කරල බලපං 🤭

    නැත්නම් කාලයක් යද්දී යස්සනියෝ වගේ උන් එක්ක ඉන්න වෙන්නේ. උබලත් ටිකක් පාටට ඉදල, ළමයි කට්ට කළු උනොත් ඉතින් වෙන එකෙක්ගේ ළමයි, මිනිහ පොන්සිය කියලා රට්ටු කියයි.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.



    02.jpg
    01.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේකනං මේ ෆිල්ටර් දාල සුදුවෙලා...

    Fb එකේ ඔය වගේ ක්‍රීම් වර්ග විකුණන්න තියෙනවනෙ. ඒව ඇත්තටම මිනිස්සු ගෙවල් වල හදනව...
    ඇත්තටම ඒව ගෑවම සුදුත් වෙනව...

    ගෙදර හදනව කිවුවම අපිට හිතෙන්නෙ, ආයුර්වේද බේත් කොටල හදනව ඇති කියලනෙ... එහෙම මගුලක් නෙමෙයි ඕක..

    ඒක කරන්නෙ,
    දැනට මාකට් එකේ තියෙන වයිටිං ක්‍රීම් වර්ග කීපයක් එක්ක බ්ලීචිං ක්‍රීම් වර්ගයක් අරගෙන එකට කලවම් කරල, තව මොනව හරි සීරම් එකකුත් දාල කලවම් කරල පොඩි ටබ් වලට පුරවල වැඩි ගාණට විකුණන එක...

    නෝමල් වයිටිං ගෑවත් යම් ප්‍රමානෙකට බ්ලීචිං තියෙන නිසා හම සවුත්තු වෙන්න පුලුවන්...
    ඒ වගේ ජාති කීපයක් එකට අනල, ඒකට තව අමතරව බ්ලීචිං එකකුත් කලවම් කරල දුන්නම කොහොම තියෙයිද කියල හිතාගන්නකො...
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    උබල ගෑනු බලන්න යනවා නම් පොඩි කාලේ ඉදන් photo චෙක් කරල බලපං 🤭

    නැත්නම් කාලයක් යද්දී යස්සනියෝ වගේ උන් එක්ක ඉන්න වෙන්නේ. උබලත් ටිකක් පාටට ඉදල, ළමයි කට්ට කළු උනොත් ඉතින් වෙන එකෙක්ගේ ළමයි, මිනිහ පොන්සිය කියලා රට්ටු කියයි.
    බබාලා හම්බෙන්න ලන්වෙද්දි තමයි නියම පාට එලියට එන්නෙ. බබා බඩේ ඉද්දි ඔය ක්රීම් ගාන්න පෙති බොන්න හොද නෑනෙ.ඒකාලෙට පෙරේතියො වගේ ගොඩක් උන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මගේ බි#ජේ පොඩ්ඩක් ගාගන්න තිබුනොත් මරු. හැබැයි ඔච්චර සුදු වුනොත් නං අවුල්🤣🤣
    වය්ෆ් බණිනවා නේද අල්ලපු ගෙදර නාකී ජොන්ගෙ වගේ උඹේ සුදු නෑ කියලා 🤭