මෙහෙම සුදු වෙන්න පුලුවන්ද

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    8AOFsq6.png

    @IndrajithGamage Wedahat wei meka

    @IndrajithGamage Wedahat wei meka
    ------ Post added on Apr 28, 2023 at 12:54 PM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    bleaching cream වගේ ගානවා නම් හොඳ එකක් ගාපන්... ලංකාවේ වගේ රට වලට එනවා අඩුයි හැබැයි..මේහේ market එකේ වැඩිපුර තියෙන්නේ indian, pakisthan ඒවා.. ගොඩක් ඒවට CDD approval එකවත් නැ...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    8AOFsq6.png

    https:// www.facebook.com/people/Snow-white-Nuwi-Amarasekera/100064076172783/?mibextid=ZbWKwL

    https:// www.facebook.com/reel/898348811272936/

    මෙහෙම හමේ පාට වෙනස් කරන්න පුලුවන්ද? @imhotep @emoji diaries

    මේ ලගදි පිටකොටුවේ තීන්ත බකට් වල ක්‍රීම් ජාති හදල මාට්ටු. බෝතල් වල දාල එක එක නම් වලින් විකුනනව . හොයන්න බෑ. ඔය ගෑනි බිලීච් දාපු එකක් ගාල වගේ පව් ⚗️☢️🤣

    fake
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113

    @IndrajithGamage Wedahat wei meka
    ------ Post added on Apr 28, 2023 at 12:54 PM
    මේ ගෑනි ගැන අර චාන්‍යාත් post එකක් දාලා තිබුණෙ බං. Ultra High mercury හුත්තවල්. පාත්තමාලිලත් ක්‍රීම්වලට mercury දානවා හැබැයි සාමාන්‍ය ගාණට, මේ හුත්ති මම හිතන්නෙ ppm පනස් දාහ හැට දාහ වෙන්න mix කරනවා අ‍ැති. ඔය සුද තියෙන්නෙ ටික කාලයයි, මස් එක්කම කුණු වෙන්න (necrosis) ගන්නවා.

    ඕකිගෙ අතපය ඔක්කොම දැනටමත් තුවාල වෙලා කුණු වෙලා තියෙන්නෙ. හොඳට බලහන් හැම තැනම ඉන්නෙ එකම ඉරියව්වෙන්. කලවා දෙකයි, අත පයේ අ‍ැඟිලියි වහගෙන ඉන්න තැන් හැම එකම කුණු වෙලා තියෙන්නෙ. පුදුම පව්කාර ජීවිතයක්. මේ Photo එකේ හොඳට බලහන්.

    සුදු වෙන්නම ඕන නම් glutathione ගහ ගනින්. මහ ලොකු හොඳක් නැතත් මේ වගේ side effects නෑ. Mercury නම් ඉතින් කුණු වෙලාම තමයි නවතින්නෙ. ගොඩක් හැත්ත වුණාට පස්සෙ තමයි තේරුම් ගන්නෙ ඉතින්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612

    glutathione ගැහුවම තියෙන side effects මොනවද බන් ?
     
    Yes.. glutathione nam hodailu.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    glutathione ගැහුවම තියෙන side effects මොනවද බන් ?
    දිගු කාලීන Side effect වැඩිය නෑ බං. කලාතුරකින් liver එක overreact කරලා හාෆ්ෂීට් වගේ සුදු වෙන්න පුළුවන්. (ඕෂධීට වුණේ) අ‍ැස් පෙනීම ඉක්මනට දුර්වල වෙනවා කියලත් කියනවා. අනික් එ‍්වා නම් injection ගහන දවසට දෙකට විතරක් එන ඔක්කාරෙ, නහය බර වීම, අ‍ැඟ කසන එක වගේ දේවල්. මේ මර්කරි හුත්තවල්වලට වඩා නම් ෂුවර්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.

    View attachment 203624View attachment 203625
    wtf :baffled: :eek:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    දිගු කාලීන Side effect වැඩිය නෑ බං. කලාතුරකින් liver එක overreact කරලා හාෆ්ෂීට් වගේ සුදු වෙන්න පුළුවන්. (ඕෂධීට වුණේ) අ‍ැස් පෙනීම ඉක්මනට දුර්වල වෙනවා කියලත් කියනවා. අනික් එ‍්වා නම් injection ගහන දවසට දෙකට විතරක් එන ඔක්කාරෙ, නහය බර වීම, අ‍ැඟ කසන එක වගේ දේවල්. මේ මර්කරි හුත්තවල්වලට වඩා නම් ෂුවර්.
    ලංකාවේ කරනවා නම් හොඳ තැන් කොහෙද බන් ? එකක් විතරද ගහන්න තියෙන්නේ නැත්නම් දිගටම කිහිපයක් ගහන්න ඕනද ? දැන් price කොහොමද ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    ලංකාවේ කරනවා නම් හොඳ තැන් කොහෙද බන් ? එකක් විතරද ගහන්න තියෙන්නේ නැත්නම් දිගටම කිහිපයක් ගහන්න ඕනද ? දැන් price කොහොමද ?
    Durdens පුළුවන්. Hospital අවුල් නමි London clinic කියන එකටත් ගොඩක් අය යනවා. මුල් එක ලක්ෂ 1.5-4 වගේ දැන් (සම්පූර්ණ ගාණ consultation එක්ක). අවශ්‍ය strength එක අනුව ගාණ වෙනස් වෙනවා. (තමන්ගෙ ස්වභාවික පාට ගොඩක් කළු නම්, ලොකු වෙනසක් කරන්න ඕන නම් ගාණ වැඩියි) ඊට පස්සෙ 70k වගේ booster ඕන මාස 6 කට, අවුරුද්දකට සැරයක් විතර. තව vitamin C දිගටම ගන්න ඕන පළවෙනි අවුරුද්ද විතර.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93

    aurudden auruddata marenakanma gahanna onada oka? naththan magadi nawaththuwoth aye kalu wenawada?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකවේ උන්ට සුදු වෙන්න තියන පුකේ අමාරුවට බ්ලිචින් කරන පිළිකා හැදිලා මැරෙන්නේ පහු කාලේදී. මෙහෙත් තියනව ඔය සින් එක ලංකාවේ උන් අතර.
     
    • Like
    Reactions: Yin And Yang

    TaskKing

    Member
    Feb 23, 2023
    27
    22
    3
    මේ ගෑනි ගැන අර චාන්‍යාත් post එකක් දාලා තිබුණෙ බං. Ultra High mercury හුත්තවල්. පාත්තමාලිලත් ක්‍රීම්වලට mercury දානවා හැබැයි සාමාන්‍ය ගාණට, මේ හුත්ති මම හිතන්නෙ ppm පනස් දාහ හැට දාහ වෙන්න mix කරනවා අ‍ැති. ඔය සුද තියෙන්නෙ ටික කාලයයි, මස් එක්කම කුණු වෙන්න (necrosis) ගන්නවා.

    ඕකිගෙ අතපය ඔක්කොම දැනටමත් තුවාල වෙලා කුණු වෙලා තියෙන්නෙ. හොඳට බලහන් හැම තැනම ඉන්නෙ එකම ඉරියව්වෙන්. කලවා දෙකයි, අත පයේ අ‍ැඟිලියි වහගෙන ඉන්න තැන් හැම එකම කුණු වෙලා තියෙන්නෙ. පුදුම පව්කාර ජීවිතයක්. මේ Photo එකේ හොඳට බලහන්.

    සුදු වෙන්නම ඕන නම් glutathione ගහ ගනින්. මහ ලොකු හොඳක් නැතත් මේ වගේ side effects නෑ. Mercury නම් ඉතින් කුණු වෙලාම තමයි නවතින්නෙ. ගොඩක් හැත්ත වුණාට පස්සෙ තමයි තේරුම් ගන්නෙ ඉතින්.
     
    • Like
    Reactions: IndrajithGamage