මෙහෙම software එකක් ගැන දන්නවද....?

Apple99...

Junior member
  • Jul 28, 2013
    49
    1
    8
    මෙහෙම software එකක් ගැන දන්නවද....?

    call එක answer කරන්න කලින් අනිත් කෙනා කියන දේවල් අහන් ඉන්න පුලුවන් ජාතියෙ software එකක් ගැන අහල තියෙනවද?අපේ කොල්ලෙක් අතේ තිබුනා sony ericsson phone කට්ට්ක්.ඒකෙ තිබිල තමයි ඕක සෙට් උනේ.ඒත් දැන් phone එකත් නෑ කොල්ලත් නෑ.කවුරු හරි එලකිරි කොල්ලෙක් ඉන්නවද මේ ගැන දන්න.....?:confused:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Neil-Patrick-Harris-Gun-to-Head.gif
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කෝල් එක ගන්න කෙනයි answer කරන කෙනයි 2m ඇතුලත ඉන්නාවානම් වැඩකරන software එකක් දෙන්නද >:P:P:lol::lol:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    oya seen eka machan mama ahala thiyenawa hebeyi dekala nehe. mageth yaaluek thamayi kiwwe.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    call එක answer කරන්න කලින් අනිත් කෙනා කියන දේවල් අහන් ඉන්න පුලුවන් ජාතියෙ software එකක් ගැන අහල තියෙනවද?අපේ කොල්ලෙක් අතේ තිබුනා sony ericsson phone කට්ට්ක්.ඒකෙ තිබිල තමයි ඕක සෙට් උනේ.ඒත් දැන් phone එකත් නෑ කොල්ලත් නෑ.කවුරු හරි එලකිරි කොල්ලෙක් ඉන්නවද මේ ගැන දන්න.....?:confused:

    math oya kathava ahala thiyanava rta idan genapu sony ericsson phone ekaka:yes::yes::yes::yes::confused::confused::confused:
     
    Apple99...

    Junior member
  • Jul 28, 2013
    49
    1
    8
    ඔලුව කොහේ හරි වැදුනද බන් ?

    software nan danne naha habai phone eke awulak thibbahama nan ohoma wenawa.uba poddak phone eka polawe gahala balapan samaharawita wada karai:lol:

    sirawatama ban :yes::yes::yes::yes:

    කෝල් එක ගන්න කෙනයි answer කරන කෙනයි 2m ඇතුලත ඉන්නාවානම් වැඩකරන software එකක් දෙන්නද >:P:P:lol::lol:

    joke nevei bn...ඇස් දෙකෙන් දැකල කන් දෙකෙන් අහපු එකක් මේක..........
     
    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    oka mageth yaluwekge sony ericsson xperia mini ekakada koheda unaa. eka software ekak newei, e phone eke waradak nisa wena deyk mama hithanne.
    habai mathaka widiyata mobitel sim walata witarai eka wada kare.

    habai wena hati nam hithaa ganna bae, eth ehema ekak unaa :\