මෙහෙම උනොත් මරු නේද කියල මට නිතරම හිතෙනව..
රජයෙන් මට පහත සදහන් දේවල් නොමිලේ දෙනවනම්:

රජයෙන් මට පහත සදහන් දේවල් නොමිලේ දෙනවනම්:
- ලස්සන ගෙයක් ස්විමින්ග් පූල් එකක් එක්ක
- Range Rover jeep එකක් (රක්‍ෂණ ගාස්තු, සර්විස් සහ වෙනත් අලුත්වැඩියා වියදම් රජයෙන් දරයි)
- BMW i8 car එකක් (රක්‍ෂණ ගාස්තු, සර්විස් සහ වෙනත් අලුත්වැඩියා වියදම් රජයෙන් දරයි)
- හැම මාසෙම වියදමට රු. ලක්ෂ 25ක්
- විදුලි, ජල, දුරකථන බිල් රජයෙන් ගෙවනව.



