මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    චී... චී... සරත් ලැජ්ජයි - WE REPORT, YOU DECIDE!

    රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක් නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.

    ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ ආයුධ සමාගම පිළිබඳ තොරතුරු හෙලිකල උපුල් ඉලංගන්ගේ ට බැණ වැදුණු සරත් ෆොන්සේකා මුළු රටටම පෙන්නුම් කලේ විරුද්ධ මත ඉවසා සිටීමට ඔහුට නොහැකි බවයි. වසර 40කට ආසන්න ඔහුගේ හමුදා සේව‍ා කාලය තුලද ඔහු කිසි විටෙකත් අන් මතයකට ගරු නොකල අතර ඉතා සාධාරණ කරුණු හමුවේ ඔහුගේ මතයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ හමුදා ‍සේවය හැර යාමටය.

    ප්‍රසිද්ධ මාධ්‍යයන් හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔනෑම පුද්ගලයෙකු ඉතා වගකීමෙන් තම අදහස් පල කරන නමුත් සරත් ‍ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී අදහස් පල කර ඇත්තේ වෛරයකින් යුක්කව බව පැහැදිලිය.

    මෙවැනි වියරුවක් ඇති අයෙක් රටේ පළමු පුරවැසියා වීමට සුදුසුද නැද්ද යන්න තීරණය කල යුත්තේ රටේ මහජනතාවමය.
     
    • Like
    Reactions: llrajitha
    Jan 5, 2010
    879
    22
    0
    ඒක නෙ නේද අය්යෙ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........ :baffled:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ මංදා බං... හැබැයි ඒ නම් සාමාන්‍ය army talk එක...
    ඒ වගේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා කතා කරන එක කොච්චර ගැලපෙනවද කියල නම් හිතන්න ඕන.
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    ඒක නෙ නේද අය්යෙ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........ :baffled:

    maxxa talk eka
     
    Cracked

    Member
    Dec 9, 2009
    57
    0
    0
    35
    Colombo
    ඒක නෙ නේද අය්යෙ ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........

    ඒක නෙ නේද අය්යෙ..... මහාචාර්ය මර්වින් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහ රජානණ් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :)
    SF nayakaya wenna yanne
    Horu boru kaarayo agaya karana 35-40%k dooshitha janathawak inna rataka.
    Ithin dooshithayanta oya wage katha karata
    hemotama ehema katha karanne nethi bawa dannawa.
    Lankawa dooshithayangen bera ganna yanawanam
    oya wage krama anugamanaya karanna wenawa.
    Mahinda kunuharupen benala thamayi
    Karu Jayasooriya aapahu giye.

    Mahinda prasiddhiye ke gehuwath
    ewa madhya walata enna thiyanne nehe.
    RemoteC1.jpg
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි.....මොකද පොඩි කලේ ඉදන් කරේ තියන් හදපු කෙනෙක්....නොකරපු දෙයක් කියලා අපහාස කරනකොට ඒ මිනිහට මොනවා හිතෙන්න ඇද්ද?....
     
    Jan 5, 2010
    879
    22
    0
    :)
    SF nayakaya wenna yanne
    Horu boru kaarayo agaya karana 35-40%k dooshitha janathawak inna rataka.
    Ithin dooshithayanta oya wage katha karata
    hemotama ehema katha karanne nethi bawa dannawa.
    Lankawa dooshithayangen bera ganna yanawanam
    oya wage krama anugamanaya karanna wenawa.
    Mahinda kunuharupen benala thamayi
    Karu Jayasooriya aapahu giye.

    Mahinda prasiddhiye ke gehuwath
    ewa madhya walata enna thiyanne nehe.
    RemoteC1.jpg

    ඇදල අරන් කනට 2ක් දෙන්න තිබ්බෙ....
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Mata Nana Aruta Banapu eka gaha kisi varaddak penune naaa..... SF ta kenthi e yakata karapu udau mataka nathi vimane...........u nan keleguna danne nathi paharayek tama
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :)
    SF nayakaya wenna yanne
    Horu boru kaarayo agaya karana 35-40%k dooshitha janathawak inna rataka.
    Ithin dooshithayanta oya wage katha karata
    hemotama ehema katha karanne nethi baa dannawa.
    Lankawa dooshithayangen bera ganna yanawanam
    oya wage krama anugamanaya karanna wenawa.
    Mahinda kunuharupen benala thamayi
    Karu Jayasooriya aapahu giye.

    Mahinda prasiddhiye ke gehuwath
    ewa madhya walata enna thiyanne nehe.
    RemoteC1.jpg

    May 17, 2006
    3,632
    90
    0
    මම මේ රෙප්- කරල...මට ගොනා කියලා කියපු එකාට කියන්නේ පොන්නයො.......මම දැම්මේ මගේ අදහස..... තොගේ පරම්පරාව ගොන්නු වෙන්න ඇති...හැබයි අපි එහෙම නැහැ බොල.........තෝ අවජාතක කලවැද්දෙක් උනාට මට කරන්න දෙයක් නැහැ....උබේ කොන්ද පන නැත්නම් පොල්ලක් බැද ගනින්.....තොට කියන දෙයක් ප්‍රසිද්දියෙ කියන්න හයියක් නැද්ද?....
     
    නියමයි ජනරාල් !ජනාධිපතිකම ගහල ගියත්,දිය රෙද්දෙන් බෙල්ල නොකපා-බොරුකාරයාට,දූෂිතයාට කෙලින් කතාකරන ඔබ වැනි නායකයෙක් රටට අවශ්‍යයි.
    (සාමාන්‍ය ගැමි වහරෙන් කතා කිරීම වරදක් නම් පිටිසර සියළු ගැමියන් පිටුවහල් කල යුතුය):P
     
    පිස්සුද අක්කේ (හරියට අක්කද කියලා නොදනිමි) යන විදිහට ගහල යන්න විදිහක් නැහැ වගේ