මෙහෙ වරෙල්ලකො මචන්ලා

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
මෙහෙ වරෙල්ලකො මචන්ලා

මචන්ලා මන් A/L ඉවර වෙල ඉන්න කෙනෙක්.උසස් අද්‍යාපනය ගැන අවවාදයක් ගන්න තැනක් ලන්කාවේ තියේනවද? මන් SL2College website එකෙත් බැලුවා..එයාලගෙ Forum එකේ මගේ ප්‍රශ්නෙට විසදුම නෑ..Please මචන්ලා එහෙම ඉන්නව නම් මට කියන්න..මට ඔනෙ Generally ඔන රටක් ගැන සහ මෙහෙ තියෙන options ගැන කතා කරන්න පුලුවන් කෙනෙක්.. :yes: PM එකක් හරි දාන්න.දන් නැත්නම් bump කරන්න මචන්
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් දන්නේ නෑ බං. bump තමයි ඉතින්.

    (මම A/L කරලා ඉන්න කාලේ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ. මම අපේ ගෙවල් ගාව ඉඳපු lecturer කෙනෙක් එක්ක කතා කලා. එයා කියපු දේවල් කලා නම් අද මම අනාතයි. ඒ නිසා විස්තරේ හරියට දැනගෙන තීරණේ ගන්න එක උඹ කරපන්. කවදාවත් අනුන් දෙන තීරණවලට වැඩ කරන්න එපා.)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මම නම් දන්නේ නෑ බං. bump තමයි ඉතින්.

    (මම A/L කරලා ඉන්න කාලේ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ. මම අපේ ගෙවල් ගාව ඉඳපු lecturer කෙනෙක් එක්ක කතා කලා. එයා කියපු දේවල් කලා නම් අද මම අනාතයි. ඒ නිසා විස්තරේ හරියට දැනගෙන තීරණේ ගන්න එක උඹ කරපන්. කවදාවත් අනුන් දෙන තීරණවලට වැඩ කරන්න එපා.)

    ඔව් මචන් Thanks a lot idea එකට.. :) මාත් තනියෙන් තමා තීරනය කරන්න් ඉන්නෙ..එත් හෙල්ප් එකක් ඔනෙ..