මෙහෙ වරෙල්ලකො මචන්ලා
මචන්ලා මන් A/L ඉවර වෙල ඉන්න කෙනෙක්.උසස් අද්යාපනය ගැන අවවාදයක් ගන්න තැනක් ලන්කාවේ තියේනවද? මන් SL2College website එකෙත් බැලුවා..එයාලගෙ Forum එකේ මගේ ප්රශ්නෙට විසදුම නෑ..Please මචන්ලා එහෙම ඉන්නව නම් මට කියන්න..මට ඔනෙ Generally ඔන රටක් ගැන සහ මෙහෙ තියෙන options ගැන කතා කරන්න පුලුවන් කෙනෙක්..
PM එකක් හරි දාන්න.දන් නැත්නම් bump කරන්න මචන්

Last edited: