මෙහෙ වරෙල්ලකො මචන්ලා

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් උබ දක්ශ පැත්තෙන් ඉදිරියට පලයන්... යාලුවො කරන පලියට හරි...තව සමහරු කිවව පලියට හරි කොර්ස් කරන්න යන්න එපා...එහෙම අනුන් ගෙ පාරක උබ ගියොත් උබට එපා වෙයි ටික කලකින්. ඒ වගේම කැපකල කාලය ගැන පසුතැවෙන්න වෙයි එ නිස..කල්පනා කරලා දෙයක් කරපන් .බුදු සරනයි
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    ඔව් මචන් බොහොම ස්තූතියි අදහසට..බුදු සරනයි :)
     
    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    Mamat A/L karala course ekak hoyana kaale anun kiyana kiyana widiyata karala kujeetha wuna ban. eeta passe manma theeranayak gaththa. methek e theerane mata athishya sarthakai bn. anungen ahuata kamak na anun kiyana kiyana ekama karanna yanna epa.
     
    hmm aththa kathawa machan :yes: man thaniyen theeranayak ganna one..kauruhari ekata udawwak karaida kiyala baluwe.. :confused:
     
    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    mama A/L kale maths nemei bn eth dan mn igena ganne maths paththata adala degree ekak bn. muladi hithuwata wada jeewithema wenasma margayakata watuna bn. eth mata danenawa me path eka succes kiyala mata.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    mama A/L kale maths nemei bn eth dan mn igena ganne maths paththata adala degree ekak bn. muladi hithuwata wada jeewithema wenasma margayakata watuna bn. eth mata danenawa me path eka succes kiyala mata.

    hmm ow api hithuwata eka paththak gana apita hari yana de thiyenne thawa paththaka wenna puluwan :yes: