government campus ekakada karanne?
na machan. man e gana dala msg ekak ewwa bn awada?
bump
bump

මචන් මෙහෙමයි, උඹ IT field එකෙන් යනවනමි SLIIT එකේ DEGREE එක කරපන්. ලංකාවෙ SOFTWARE ENGINEERS ලට ඉල්ලුමක් තියනව. ඒ වගේම SLIIT එකේ DEGREE එක ඉවර වෙනකොටම උඹ හොද මීටරයක් නමි රජයෙ JOB එකක් ලැබෙනව![]()
