මෙහෙ වරෙල්ලකො මචන්ලා

chootyputha1

Well-known member
  • මචන් මෙහෙමයි, උඹ IT field එකෙන් යනවනමි SLIIT එකේ DEGREE එක කරපන්. ලංකාවෙ SOFTWARE ENGINEERS ලට ඉල්ලුමක් තියනව. ඒ වගේම SLIIT එකේ DEGREE එක ඉවර වෙනකොටම උඹ හොද මීටරයක් නමි රජයෙ JOB එකක් ලැබෙනව:P
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචන් මෙහෙමයි, උඹ IT field එකෙන් යනවනමි SLIIT එකේ DEGREE එක කරපන්. ලංකාවෙ SOFTWARE ENGINEERS ලට ඉල්ලුමක් තියනව. ඒ වගේම SLIIT එකේ DEGREE එක ඉවර වෙනකොටම උඹ හොද මීටරයක් නමි රජයෙ JOB එකක් ලැබෙනව:P

    man IT neme machn karanna inne..anyway Thanks mchn :)