මෙහෙ විස්ස විද්දාල

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එවුන්ට පුලුවන්
    අනුන්ට වෛර කරන්නයි
    බෙහෙත් හොරකම් කරන්නයි තමන්ගේ සහෝදර ශිෂ්‍යාවන් ගණිකාවො කරවන්න යි

    • Dislike
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මෝඩ threads දාන්න එපා බං. ලංකාවෙන් ගිය වැඩ්ඩො ඔය research group වල ඇති ඕන තරම්.
    ලංකාවෙ studentsල ගොඩක් උන් phd එකටරට යන්නෙ මෙහෙ research වලට ඕනි
    facilities නැති හින්ද. රජයෙන් lab හදල facilities හරියට දුන්න නම් දැන වෙන රටවල් වල ඉන්න professorsලත් ගොඩක් අපහු ලංකාවට එයි. Phd students ල රට යන එකත් අඩු වෙයි. අපෙත් හොද research ගොඩක් කෙරෙයි.

    රැල්ලට හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරන ,කතා කරන උබල වගේ උන් හින්ද තමා ලංකාව තාම මෙහෙම තියෙන්නෙ.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    එවුන්ට පුලුවන්
    අනුන්ට වෛර කරන්නයි
    බෙහෙත් හොරකම් කරන්නයි තමන්ගේ සහෝදර ශිෂ්‍යාවන් ගණිකාවො කරවන්න යි

    nuclear reactors US godak universities wala tiyenawa bn. oka maha amuthu loku deyak neme.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මෝඩ threads දාන්න එපා බං. ලංකාවෙන් ගිය වැඩ්ඩො ඔය research group වල ඇති ඕන තරම්.
    ලංකාවෙ studentsල ගොඩක් උන් phd එකටරට යන්නෙ මෙහෙ research වලට ඕනි
    facilities නැති හින්ද. රජයෙන් lab හදල facilities හරියට දුන්න නම් දැන වෙන රටවල් වල ඉන්න professorsලත් ගොඩක් අපහු ලංකාවට එයි. Phd students ල රට යන එකත් අඩු වෙයි. අපෙත් හොද research ගොඩක් කෙරෙයි.

    රැල්ලට හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරන ,කතා කරන උබල වගේ උන් හින්ද තමා ලංකාව තාම මෙහෙම තියෙන්නෙ.
    100% true!
     
    • Like
    Reactions: HYBRIDPC and RLT4U

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    nuclear plant neme lecture hall walata putu tikak ganwath salli thiynawada balapan gon post danna kalin
    owage igena gana un gewal wikunala salli hoyan awilla owa hadanwa kiylada hitan inne
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    nuclear reactors වගේ බරපතල කාරණා පැත්තකින් තියමු. අර මැරෙන මාළු, කැස්බෑවෝ මැරෙන්නේ මොකද ?? මුදු වතුරට එකතුවෙලා තියෙන්නේ මොනවද කියන කාරණා වලටවත් හරි උත්තරයක් දෙන්න එක විශ්ව විද්‍යාල නියෝජිතයෙක්ට බැරි උනා. සාගරය සම්බන්ධ උපාධි දෙන Faculty 3 කට වඩා තියනවා. කැම්පස් වල වෙනදට වඩා වැඩ අඩු නිසා වෙලාවත් ඕනෑතරම් තියනවා. වතුර සාම්පල් ටිකක් අරන් එකේ තියෙන්නේ තෙල්ද / නයිට්‍රික් ද එහෙම නැත්නම් හුලිජ්ජද කියලවත් එකෙක් කිව්වේ නෑ. සේරම එවුන් කරේ මාද්‍ය ඉස්සරහට ඇවිත් ප්ලාස්ටික් නිසා අරක වෙනවා / මේක වෙනවා ගගා මොන්ටිසෝරි ටෝක් දාපු එක විතරයි.
     
    • Like
    Reactions: RLT4U

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    කැම්පස් එකක ඇකඩමික් ස්ටාෆ් එක එක්ක කතා කරල බලපන් ලංකාවේ research grant ගන්න කොච්චර කාලයක් පස්සෙන් වැටි වැටී හිඟා කන්න ඕනෙද කියලා.

    ලංකාවේ වැඩ්ඩො ගැන බලන්න ඕනෙ නම් කැනඩා යන්න ඕනෙ. එහෙ දැන් National Research Council එකේ chief scientist ඉන්නෙ ජපුරෙන් උපාධිය ගත්ත ලංකාවේ ප්‍රොෆෙක්. චන්ද්‍ර ධර්මවර්ධන කියල හොයල බලන්න. කලින් කැනඩාවේ nuclear safety commission එකේ ප්‍රධාන විද්‍යා උපදේශක කොළඹ කැම්පස් එකෙන් science degree එක ගත්ත දෙමළ ප්‍රොෆෙක්. එලාගු එලාගුපිලි කියලා.

    ලංකාවේ තරම් අඩුවෙන් අධ්‍යාපනයට සල්ලි වෙන් කරලා මෙහෙම ඇදන් යන එකම පුදුමයි. මෙහෙ ප්‍රොෆාල මෙහෙ හිඟන පඩියට වැඩ කරන ගමන් සල්ලියි ලැබ් ෆැසිලිටි නැතුව කොහොම ලොකු පරීක්ෂණ කරන්නද? ඊට වඩා සල්ලි දීල හොඳට සලකන රටකට ගිහින් ලෝකෙට වැඩක් කරනව නම් ඉගෙන ගත්ත ටික අපතෙ යන්නෙ නෑ. කොහෙද මෙහෙ ඉන්න උන් කැමති නැනෙ ලංකාවෙ වෙන එකෙක්ට පිළිගැනීමක් එනවා දකින්න. පිනට ඉගෙන ගන්න කතා ටිකයි, පිනට පඩි ගන්න කතා ටිකයි, කැම්පස් එක අතුගාන කෙනාට වගේ ආචාර්යවරුන්ටයි සලකන්න කියලා කියන්න ගන්නවනේ. වැඩියෙන්ම ඔහොම කියන්නෙ ඔය ආචාර්යවරු එක්කම තරුණ කාලෙ ඉගෙන ගත්ත, අඩු results නිසා උඩට යන්න බැරි වෙච්ච ඒ විෂය ක්ෂේත්‍රය මුලදි හදාරපු උන්ම තමා. Bio උන්ගේ පැත්තෙම බලපන් උදාහරණ
     
    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ. මට හමුවුණු විශිෂ්ටම පොත් තුන ලියල තිබෙන්නේ ඩි විලාස් කියන නෙදර්ලන්ත ජාතික මහත්මයා. එතුමා තමන්ගේ වියදමින් ලංකාවේ ඇවිදලා සාමාන්‍ය මිනිස්සුන්ගේ උදවුවෙන් ගස් /වැල් වල ෆොටෝ ගහල විශිෂ්ට ග්‍රන්ථ 3ක් පසුගිය වසර කිහිපය තුල ලංකාවට දීලා තියනවා. ඒවගේ වැඩකට ලොකුවට ලැබ් ඕනේ නෑ. සල්ලිත් කෝටි ගණන් ඕනේ නෑ. කැපවීම නම් උපරිමයෙන් ඕන. කෝ එතකොට ලංකාවේ කට්ටිය ලියපු ඒවා ???? තියනවා නම් කියන්න බලන්න, මම ආසයි දෙගුණයක් ගෙවල මිලදී ගන්න. වැඩ කාරයෝ අරක නෑ/ මේක නෑ ගගා ඉන්නේ නෑ, තියන එකෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. බැරි එවුන් තමා සල්ලි තිබ්බ නම් කොරනවා, ලැබ් තිබ්බ නම් කොරනවා, ලංකාවෙන් ගියානම් හොදට කොරනවා ගාන්නේ. පීනන්න දන්නවා නම් මොන මුදත් එකයි මිත්‍රයා!!
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ. මට හමුවුණු විශිෂ්ටම පොත් තුන ලියල තිබෙන්නේ ඩි විලාස් කියන නෙදර්ලන්ත ජාතික මහත්මයා. එතුමා තමන්ගේ වියදමින් ලංකාවේ ඇවිදලා සාමාන්‍ය මිනිස්සුන්ගේ උදවුවෙන් ගස් /වැල් වල ෆොටෝ ගහල විශිෂ්ට ග්‍රන්ථ 3ක් පසුගිය වසර කිහිපය තුල ලංකාවට දීලා තියනවා. ඒවගේ වැඩකට ලොකුවට ලැබ් ඕනේ නෑ. සල්ලිත් කෝටි ගණන් ඕනේ නෑ. කැපවීම නම් උපරිමයෙන් ඕන. කෝ එතකොට ලංකාවේ කට්ටිය ලියපු ඒවා ???? තියනවා නම් කියන්න බලන්න, මම ආසයි දෙගුණයක් ගෙවල මිලදී ගන්න. වැඩ කාරයෝ අරක නෑ/ මේක නෑ ගගා ඉන්නේ නෑ, තියන එකෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. බැරි එවුන් තමා සල්ලි තිබ්බ නම් කොරනවා, ලැබ් තිබ්බ නම් කොරනවා, ලංකාවෙන් ගියානම් හොදට කොරනවා ගාන්නේ. පීනන්න දන්නවා නම් මොන මුදත් එකයි !!

    උබ දෙගුණයක් දීල ගත්තම ඔක්කොම cost එක cover වෙනවද ... උබ නොකිය කියනේ අතින් කයිට් කරන කරනේ නැතේ ඇයි කියලනේ ... එහෙම කරනේ කොහේ කහනවටද ?
    දැන් උබ ඕකට පොතක් දෙකක් හෙව්වා කියලා උබට කියවන පොත් ලියනේ නෑ කව්රුත් .. ලක්ෂයක් දෙකක් බලන් ඉන්න එකකට ලියනවා මිසක් ...

    නිකන් හිතල බලපන් .. දැන් උබට පොතක් ඕනේ වෙලා නැති උනා කියලා කියනව පොත් ලියන ඕනෙලු .. හෙන ගොන් කතාවක් කියලා උබටම තේරෙන් නැද්ද ..
    දැන් ඔය ආපු මනුස්ය සල්ලි විය්දක්ම් කරලා කරලා තියෙනේ උට එහෙ හොදට ගෙවන හින්දනේ .. නැතුව උ කන්න තියන සල්ලි වියදම් කරලා බඩගින්නේ ඉදල කරා නෙමේනේ ..
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    උබ දෙගුණයක් දීල ගත්තම ඔක්කොම cost එක cover වෙනවද ... උබ නොකිය කියනේ අතින් කයිට් කරන කරනේ නැතේ ඇයි කියලනේ ... එහෙම කරනේ කොහේ කහනවටද ?
    දැන් උබ ඕකට පොතක් දෙකක් හෙව්වා කියලා උබට කියවන පොත් ලියනේ නෑ කව්රුත් .. ලක්ෂයක් දෙකක් බලන් ඉන්න එකකට ලියනවා මිසක් ...

    නිකන් හිතල බලපන් .. දැන් උබට පොතක් ඕනේ වෙලා නැති උනා කියලා කියනව පොත් ලියන ඕනෙලු .. හෙන ගොන් කතාවක් කියලා උබටම තේරෙන් නැද්ද ..
    දැන් ඔය ආපු මනුස්ය සල්ලි විය්දක්ම් කරලා කරලා තියෙනේ උට එහෙ හොදට ගෙවන හින්දනේ .. නැතුව උ කන්න තියන සල්ලි වියදම් කරලා බඩගින්නේ ඉදල කරා නෙමේනේ ..
    මම දෙගුණයක් ගෙවන්න සුදානම් වෙන්නේ මගේ කැමැත්ත. එක පොතක්වත් නැති වෙලාවක සුපිරිම පොත් 3ක් දැක්කම මට සෑහෙන සතුටක්. ඔය මම සදහන් කල පොත් තුන Cost එක Cover කරගන්න මුදලාලි කෙනෙක් ලියපු ඒවා නෙමෙයි. මේක ලංකා වෙළද පලේ දුලභ උනාට යුරෝපා රටවල ඉතා ජනප්‍රිය පොත් කිහිපයක් (මම ගත්තෙත් England වලින්). ඒවගේම Author සතුටින්සදහන් කරලා තියනවා පොත් තුන නිසා තමුන්ගේ Career එක සහමුලින්ම වෙනස් වුනා කියල. කහනවද / නැද්ද කියල නම් මම දන්නේ නෑ. මට ඒක හොයන්න උවමනාවක් / වෙලාවක් තිබ්බේ නෑ.

    ඒ මහත්මයා මුද සම්බන්ධ රස්සාවක් කරපු කෙනෙක්. පොත් උද්භිද විද්‍යාව ගැන.අනික තමන්ගේ රටත් නෙමෙයි. එහෙම එකේ ඒ රටෙන් ගෙව්ව කියල හිතන්න අමාරුයි. අනික ගෙව්වත් ගැටළුවක් නෑ.
    මට ඕන පොත් අනිත් මිනිස්සු ලියල තියන්න ඕන කියල එකක් නෑ. රටක තියන Vegetation එක ගැන මුලික තොරතුරු තිබිය යුතුයි. එතැන ඉදන් තමයි පරිසර විනාශය ගැන කතා කරන්න වෙන්නේ. මුලික තොරතුරවත් නැතුව විනාශ ගැන කතා කරන්න බෑ. මම හෙව්වේ දම්මි -සුගත්ට ලව් කලේ කොහොමද කියල නෙමෙයි. රටේ Vegetation එක ගැනයි. ඒක අවශ්‍යතාවකටත් වඩා පුරවැසියන්ගේ අයිතිවාසිකමක්.
    ------ Post added on Jun 23, 2021 at 11:13 AM
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ.
    මේ වගේ සරල කාරණයක් සම්බන්ධව පොත් නෑ කියන එක නම් පිළිගන්න බැරි කාරණයක්. මම මේ තත්පරේ google කරාම මේ ටික ආව https://www.vijithayapa.com/product/browse/62
    ඇරියස් කවර් කරගන්න ඉක්මනින් අනික් එකාට හොයාගන්න පුළුවන් බොරු ගහන්නෙ නැතුව බොරුව හදාගන්න පොඩි effort එකක් දීපන්
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,164
    113
    මේ වගේ සරල කාරණයක් සම්බන්ධව පොත් නෑ කියන එක නම් පිළිගන්න බැරි කාරණයක්. මම මේ තත්පරේ google කරාම මේ ටික ආව https://www.vijithayapa.com/product/browse/62
    ඇරියස් කවර් කරගන්න ඉක්මනින් අනික් එකාට හොයාගන්න පුළුවන් බොරු ගහන්නෙ නැතුව බොරුව හදාගන්න පොඩි effort එකක් දීපන්
    TYPICAL ඇරියස් කාරයෝ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ වගේ සරල කාරණයක් සම්බන්ධව පොත් නෑ කියන එක නම් පිළිගන්න බැරි කාරණයක්. මම මේ තත්පරේ google කරාම මේ ටික ආව https://www.vijithayapa.com/product/browse/62
    ඇරියස් කවර් කරගන්න ඉක්මනින් අනික් එකාට හොයාගන්න පුළුවන් බොරු ගහන්නෙ නැතුව බොරුව හදාගන්න පොඩි effort එකක් දීපන්
    :lol::lol::lol::lol: ඔය දාල තියන පොත් හොදයි, සීමිත ගස් ගානක් විතරයි තියෙන්නේ. අනික ඔය ගස් පොත ලියල තියෙන්නේ විශ්ව විද්‍යාල කෙනෙක් නෙමෙයි, මෙතන ප්‍රශ්නේ තිබ්බේ විශ්ව විද්‍යාල සම්බන්ධව. ඔතන තියන ගස් පොත හා කුරුළු පොත් සියල්ල මාලග තියනවා. ඔය පොත් කිහිපයක් හෝ කියවපු කෙනෙක් සමග මිස නොකිවපු කෙනෙක් සමග වාද කර පලක් නෑ.
    කෙටියෙන් කිව්වොත් ඔයා සදහන් කරපු පොත ලිවීමට දායක කරගත් විදේශිකයන් ලියු Flora of Ceylon පොත් සිරිස් එකේ විශාල පොත් 14 ක් තියනවා (මේවා සාමාන්‍ය කෙනෙක්ට තේරෙන්නේ නෑ.). එකෙන් හිතා ගන්නකො අර පොතේ පරිමාණය. මීට දශක කිහිපයකට එහා හිටපු ගස් කොලන් ගැන පර්යේෂණ කල කැම්පස් ආචර්යවරු කොටසක් (තාම ජිවතුන් අතර ඉන්නවා ) ඉන්නවා තමන් විසින් පොල් අතු වියලා ලැබ් හදාගෙන රටට සේවයක් කරපු. ඒ අයට ගරු කරනවා උපරිමෙන්. නමුත් මම අරක නෑ, මේක නෑ කිය කියා එක එකාට බැන බැන පඩිය අරන් ආතල් එකේ ඉන්න එවුන්ට විරුද්දයි. නිකම් හිතන්න කුරුල්ලෝ ගැන පරීක්ෂණයකට සල්ලි ලැබෙන්නේ නෑ කියල. අදාළ කෙනා කුරුල්ලෝ ඉන්න තැන්,කනබොන ඒවා දන්නවා නම් උන්ගේ ෆොටෝ එකක් ගහගන්න පුළුවන් නම් පරීක්ෂණයට ඕන සල්ලි හොයාගන්න එක නතින්.
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබ දෙගුණයක් දීල ගත්තම ඔක්කොම cost එක cover වෙනවද ... උබ නොකිය කියනේ අතින් කයිට් කරන කරනේ නැතේ ඇයි කියලනේ ... එහෙම කරනේ කොහේ කහනවටද ?
    දැන් උබ ඕකට පොතක් දෙකක් හෙව්වා කියලා උබට කියවන පොත් ලියනේ නෑ කව්රුත් .. ලක්ෂයක් දෙකක් බලන් ඉන්න එකකට ලියනවා මිසක් ...

    නිකන් හිතල බලපන් .. දැන් උබට පොතක් ඕනේ වෙලා නැති උනා කියලා කියනව පොත් ලියන ඕනෙලු .. හෙන ගොන් කතාවක් කියලා උබටම තේරෙන් නැද්ද ..
    දැන් ඔය ආපු මනුස්ය සල්ලි විය්දක්ම් කරලා කරලා තියෙනේ උට එහෙ හොදට ගෙවන හින්දනේ .. නැතුව උ කන්න තියන සල්ලි වියදම් කරලා බඩගින්නේ ඉදල කරා නෙමේනේ ..
    GDP eken 1% wen wenna one developing country ekakanam research walata. 0.1% wen karanneth harima amaruwen mehe. eda wela kana eka gana witharak hithana minissui, palakayoi idiyata wadak na bn ratakata. api igena gaththa thaba satheka deyak wadak na me ratata anthimata.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ. මට හමුවුණු විශිෂ්ටම පොත් තුන ලියල තිබෙන්නේ ඩි විලාස් කියන නෙදර්ලන්ත ජාතික මහත්මයා. එතුමා තමන්ගේ වියදමින් ලංකාවේ ඇවිදලා සාමාන්‍ය මිනිස්සුන්ගේ උදවුවෙන් ගස් /වැල් වල ෆොටෝ ගහල විශිෂ්ට ග්‍රන්ථ 3ක් පසුගිය වසර කිහිපය තුල ලංකාවට දීලා තියනවා. ඒවගේ වැඩකට ලොකුවට ලැබ් ඕනේ නෑ. සල්ලිත් කෝටි ගණන් ඕනේ නෑ. කැපවීම නම් උපරිමයෙන් ඕන. කෝ එතකොට ලංකාවේ කට්ටිය ලියපු ඒවා ???? තියනවා නම් කියන්න බලන්න, මම ආසයි දෙගුණයක් ගෙවල මිලදී ගන්න. වැඩ කාරයෝ අරක නෑ/ මේක නෑ ගගා ඉන්නේ නෑ, තියන එකෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. බැරි එවුන් තමා සල්ලි තිබ්බ නම් කොරනවා, ලැබ් තිබ්බ නම් කොරනවා, ලංකාවෙන් ගියානම් හොදට කොරනවා ගාන්නේ. පීනන්න දන්නවා නම් මොන මුදත් එකයි මිත්‍රයා!!
    eka atama mchn. ehema ewa nattan uba mul wela liyapan hoda pothak hoda research ekak karala. ehemai research wenna one. natuwa wena kawruth liyanakan udabalan bana bana inna eka neme.
     
    • Haha
    Reactions: amilapradeep100

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    eka atama mchn. ehema ewa nattan uba mul wela liyapan hoda pothak hoda research ekak karala. ehemai research wenna one. natuwa wena kawruth liyanakan udabalan bana bana inna eka neme.
    හරියට හරි. මම අර කලින් සදහන් කල පොත් වලින් එකක ෆොටෝ වල මගේ සම්බන්ධයක් තියනවා. ඒවගේම ලංකාවේ වෙබ් එකක පරිසර ෆොටෝ & Details ගොඩක් මගේ බ්‍රෝ. ඒ විතරක් නෙමෙයි දැනට විශ්ව විද්‍යාල ආචර්යතුමෙක්ට දීලා තියනවා ෆොටෝ ගොන්නක් හා ඊට අදාළ විස්තර ටික පොතකට ගැලපීම් / හරි වැරදි බලන්න කියල. ගෙවීම් දුන්නත් වැඩේ සැහෙන්න ප්‍රමාදයි. බැරිම උනොත් ඉන්දියන් ප්රෝෆිසර් කෙනෙක් ලව්වා වැඩේ කරන්පොත පබ්ලිෂ් කරනවා.
     
    Last edited:
    • Love
    Reactions: amilapradeep100

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔය පිටරට ගිය එවුන් මෙහෙ පැත්ත පලාත බලන්නෙ නැත්තෙ ඇයි... උන් ගෙ කැරි කමයි සිංහල බෞද්ධ සක්කිලි එක්ක ඉන්න බැරි කමයි නිසා හැම වෙලේම සල්ලි නැල්ලු මහපොල කැපුවනම් හරි.... අපේ විස්ස විද්දාල ගොයියන්ට බෑ කවදාවත් මේ රට ගොඩගන්න...

    උබලට පුලුවන් තමන්ගේ සහෝදරියෝ ගණිකාවො කරන්න විතරයි