මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    US time එකට ලංකාවේ ඉදල වැඩ කරන කවුරු හරි ඉන්නවද..

    work + life එක balance.
    දවල් තිස්සේ නිදා ගන්න වෙනවා නේද .
    experience එක එහෙම.

    Shift Time - 6.30 PM - 2.30 AM
    Salaries නම් pegged to the US dollar

    මේ විස්තර ටික කියන් යමුද දන්න අය ..

    Cat Working GIF
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    US time එකට ලංකාවේ ඉදල වැඩ කරන කවුරු හරි ඉන්නවද..

    work + life එක balance.
    දවල් තිස්සේ නිදා ගන්න වෙනවා නේද .
    experience එක

    Shift Time - 6.30 PM - 2.30 AM
    Salaries නම් pegged to the US dollar

    මේ විස්තර ටික කියන් යමුද දන්න අය ..

    Cat Working GIF
    හප්පේ මාර වෙලාවල් නේ.
    මතු ශරිර සුව සුඛය ද සදකත අහිමි අමාවක දා
    මෙන් අදුර රජයන බවක් දැනේ..
    ගත තලාපෙලා දා විත් නොහේ.
    මඛදේවය මතුව ඇත්තාවුන් විය යුතුහේ.
    😕

    දිර්ඝකාලයක් මුලුල්ලෙ එම ඇවැත්ත පිරිමට සිත යෙහෙක් නම්, මෙපින්බිමෙන් නික්ම එපින්බිම බහා වසා වහ වහා හුරුව ගත යුතු යැ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    Ape akka kenek kalin ehema work kara. Passe drive karaddi ninda gihin accident wela e job eken ain una. Ninda case eka lokuwata enawa kiyala thamai e dawas wala kiwwe.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    Us nam newe kalin wada kala 3.00 to 11. Eka nam shep. Dawal mage wada kara gannath puluwan. But adjustable. Katha karala balapan time eka adjust kara ganna
     
    • Like
    Reactions: SLKolla2020

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    all depends on you. I work from 7PM-4AM. Wake up around 10-11AM. So I have the whole day time to chill and do whatever I want. Since its remote, i can travel and even work from a hotel even if I go on a trip (that depends on your job role) Sometimes you might miss night functions, thats kind of a downfall. But as long as you can manage the work it should be fine. once again, its all depend on you and the workload
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    හප්පේ මාර වෙලාවල් නේ.
    මතු ශරිර සුව සුඛය ද සදකත අහිමි අමාවක දා
    මෙන් අදුර රජයන බවක් දැනේ..
    ගත තලාපෙලා දා විත් නොහේ.
    මඛදේවය මතුව ඇත්තාවුන් විය යුතුහේ.
    😕

    දිර්ඝකාලයක් මුලුල්ලෙ එම ඇවැත්ත පිරිමට සිත යෙහෙක් නම්, මෙපින්බිමෙන් නික්ම එපින්බිම බහා වසා වහ වහා හුරුව ගත යුතු යැ.
    අඩෝ උබ ගෙවිදු කුමාරතුංග ද ..
     
    • Wow
    Reactions: SLKolla2020

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම මාස 6ක් කරා ටෙක්නිකල් මැනේජර් රෝල් එකක්. පට්ට අමාරුයි හවස 4 උදේ 12.30 වගේ තිබ්බේ ඔෆිශිල් ශිෆ්ට් එක. මම නම් කලින් පටන් අරන් අරන් කලින් ඉවර කරා. ඒත් වැඩේ වහ.

    හැබැයි ඒ කාලෙත් ලක්ෂ 10ක් විතර ගෙව්වා USD වලින්. රට යන්න හිතන් ඉන්නව නම් කෙටි කාලීනව හොදයි සල්ලි ටිකක් සෙට් කර ගන්න. දිගට කරන්න නම් හරියන්නේ නෑ ඕක.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    මම මාස 6ක් කරා ටෙක්නිකල් මැනේජර් රෝල් එකක්. පට්ට අමාරුයි හවස 4 උදේ 12.30 වගේ තිබ්බේ ඔෆිශිල් ශිෆ්ට් එක. මම නම් කලින් පටන් අරන් අරන් කලින් ඉවර කරා. ඒත් වැඩේ වහ.

    හැබැයි ඒ කාලෙත් ලක්ෂ 10ක් විතර ගෙව්වා USD වලින්. රට යන්න හිතන් ඉන්නව නම් කෙටි කාලීනව හොදයි සල්ලි ටිකක් සෙට් කර ගන්න. දිගට කරන්න නම් හරියන්නේ නෑ ඕක.
    Technical manager job role eka mona wageda?
    Nitharama meetings set wenawada? Unge accent eka allaganna amaru une nedda?
     
    • Like
    Reactions: SLKolla2020

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,211
    113
    Kaer Morhen
    thewitcher.com
    මම මාස 6ක් කරා ටෙක්නිකල් මැනේජර් රෝල් එකක්. පට්ට අමාරුයි හවස 4 උදේ 12.30 වගේ තිබ්බේ ඔෆිශිල් ශිෆ්ට් එක. මම නම් කලින් පටන් අරන් අරන් කලින් ඉවර කරා. ඒත් වැඩේ වහ.

    හැබැයි ඒ කාලෙත් ලක්ෂ 10ක් විතර ගෙව්වා USD වලින්. රට යන්න හිතන් ඉන්නව නම් කෙටි කාලීනව හොදයි සල්ලි ටිකක් සෙට් කර ගන්න. දිගට කරන්න නම් හරියන්නේ නෑ ඕක.
    oya role ekata mnw hari extra qualifications oneda? nttn experiance walinda set wenne. mamath passe managing pattata yanna adahasa tynne
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    US time එකට ලංකාවේ ඉදල වැඩ කරන කවුරු හරි ඉන්නවද..

    work + life එක balance.
    දවල් තිස්සේ නිදා ගන්න වෙනවා නේද .
    experience එක එහෙම.

    Shift Time - 6.30 PM - 2.30 AM
    Salaries නම් pegged to the US dollar

    මේ විස්තර ටික කියන් යමුද දන්න අය ..

    Cat Working GIF
    Padi keeyada bro