Therd කරන කොට x5 දාල තියන්න කියන්න ඇයි. 300 දාල තිබුනොත් මොකද වෙන්නෙ මේ ගැන දැනගන්න ඕනි.
View attachment 142218
මට තේරෙන හැටියට කියන්නම්
උබට Trade එකක් යොදන්න USD 1000 ක් යනවා කියලා හිතමු
එත් උබ ගාව තියන්නේ USD 200 යි
එත් උබට Leverage x 5 දාපුවම 200 x 5 = 1000 නිසා trade එක දාන්න පුළුවන්
1වන අවස්ථාව
ඒ වගේම උබ ගාව USD 2000 ක් තියනකොට Leverage x 5 දැම්මොත් 2000x 5=10000 නිසා ඒ වගේ කොටස් 10 ගුණයකින් වැඩි trade එකක් යොදන්න පුළුවන්
2 වන අවස්ථාව
ඒ වගේම උබ ගාව USD 2000 ක් තියනකොට Leverage x 300 දැම්මොත් 2000x 300=600000 නිසා ඒ වගේ කොටස් 60 ගුණයකින් වැඩි trade එකක් යොදන්න පුළුවන්
අවස්ථා 2 දීම උබ ගාව තිබ්බේ 2000 USD එත් Trade එකේ ප්රමාණ වෙනස් .මේ tarde 2 කේම හැබයි Pip 1 ක වෙනසකට 1 වෙනි අවස්ථාවේදී උබට ලාබය 1 USD ලැබෙනවානම් දෙවෙනි අවස්ථාවේදී Pip ක වෙනසකට 60 USD ලැබෙනවා .ඒ වගේම Pip එකේ වෙනසට පාඩුවක් 1USD : 60USD වෙනවා අවස්ථා 2 ඉදි
1 වෙනි අවස්ථාවේදී Pip 2000ක් ගිය තැන උබට Trade එකට යොදවපු මුදලම අහිමි වෙනවා
2 වෙනි අවස්ථාවේදී Pip 2000/60 ~34 ක් ගිය තැන උබට rade එකට යොදවපු මුදලම අහිමි වෙනවා
Leverge එකේ තියන වාසිය වගේම අවදානමත් ඒක තමා