ඕක පරණයි..මේක ඊයේ දාපු ඵකක්.අර ඵකෙක් අපි හිඟනම රටකට දාල කථා කරල තියෙන්නෙ..ඉන්දියන් කාරයෙක්ද කොහෙද.https://asia.nikkei.com/Economy/Bangladesh-helps-out-cash-strapped-Sri-Lanka-with-200m-loan
ethakota me karanaya gana lajja hithenne nadda ?
old is gold. i cant forget thisඕක පරණයි..මේක ඊයේ දාපු ඵකක්
koheda ban oya comments tika thiyenne ? i cant see it hereComment section එකේ රෙදි ගලවලා නේද අපේ![]()
ඉතිං ඌ කියන්නෙ ඇත්තනේ බං.ඕක පරණයි..මේක ඊයේ දාපු ඵකක්.අර ඵකෙක් අපි හිඟනම රටකට දාල කථා කරල තියෙන්නෙ..ඉන්දියන් කාරයෙක්ද කොහෙද.
බංගලි නම් රිටර්න් ඵක දෙනව අැත්තෙ..අපේ උන් ඒ කාලෙ ඉඳන් උන්ව බල්ලට දාලනේ කථා කරේ..දැන් උන්ගෙනුත් ණය ඉල්ලනව..ඕක සෑහෙන්න දැනෙනවා පිට රටක වැඩ කරනකොට, ජිවත් වෙනකොට. ගොඩක්ම ඉන්දියන්, පකිස්තාන්, බන්ගලි වගේ වුන් කින්ඩියට වගේ අපෙන් ඕව අහන්නෙ. සුද්දො නම් ඉතින් වැඩිය ඕව කතා කරන්නෙ නෑ උන්ට තෙරෙනව මොකද්ද වෙලා තියෙන්නෙ කියන එක, උන් එහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන කතා කරනව උන්ගෙ දැනුමෙන්.
බන්ගලි එහෙමයි බන්, ඒ වගේම තමයි ඉන්දියන් වුන්. පාකිස්තන් වුන් එහෙම වැඩිය යන්නෙ නෑ. පකිස්තන් වුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ උන් තමයි අපිට යුද්දෙ ඉවරකරන්න උදවු කලේ කින එක. මට මුනගැහුන ගොඩක් වුන් ඒක ගැන තමයි කතා කලේ.බංගලි නම් රිටර්න් ඵක දෙනව අැත්තෙ..අපේ උන් ඒ කාලෙ ඉඳන් උන්ව බල්ලට දාලනේ කථා කරේ..දැන් උන්ගෙනුත් ණය ඉල්ලනව..![]()
ට උඩු..බන්ගලි එහෙමයි බන්, ඒ වගේම තමයි ඉන්දියන් වුන්. පාකිස්තන් වුන් එහෙම වැඩිය යන්නෙ නෑ. පකිස්තන් වුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ උන් තමයි අපිට යුද්දෙ ඉවරකරන්න උදවු කලේ කින එක. මට මුනගැහුන ගොඩක් වුන් ඒක ගැන තමයි කතා කලේ.
US sponsored propaganda

ට උඩු..
------ Post added on Sep 1, 2021 at 9:20 AM