මේකේ කොමන්ට්ස් දැක්කහම ලැජ්ජ හිතුණා😟

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    අම්මො මේ වගේ නිවුස් වලින් රට අපකීර්තියට පත් වෙනවනේ. විලි ලැජ්ජයි.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Sri Lanka is a 3rd world shit hole country.
    That is the truth. But the citizens think they are living in a heaven. Why? because they are dreaming while licking politician's ass holes.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,658
    1
    4,510
    113
    Matale
    ඕක සෑහෙන්න දැනෙනවා පිට ‍රටක වැඩ කරනකොට, ජිවත් වෙනකොට. ගොඩක්ම ඉන්දියන්, පකිස්තාන්, බන්ගලි වගේ වුන් කින්ඩියට වගේ අපෙන් ඕව අහන්නෙ. සුද්දො නම් ඉතින් වැඩිය ඕව කතා කරන්නෙ නෑ උන්ට තෙරෙනව මොකද්ද වෙලා තියෙන්නෙ කියන එක, උන් එහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන කතා කරනව උන්ගෙ දැනුමෙන්.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඕක පරණයි..මේක ඊයේ දාපු ඵකක්.අර ඵකෙක් අපි හිඟනම රටකට දාල කථා කරල තියෙන්නෙ..ඉන්දියන් කාරයෙක්ද කොහෙද.
    ඉතිං ඌ කියන්නෙ ඇත්තනේ බං.
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක සෑහෙන්න දැනෙනවා පිට ‍රටක වැඩ කරනකොට, ජිවත් වෙනකොට. ගොඩක්ම ඉන්දියන්, පකිස්තාන්, බන්ගලි වගේ වුන් කින්ඩියට වගේ අපෙන් ඕව අහන්නෙ. සුද්දො නම් ඉතින් වැඩිය ඕව කතා කරන්නෙ නෑ උන්ට තෙරෙනව මොකද්ද වෙලා තියෙන්නෙ කියන එක, උන් එහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන කතා කරනව උන්ගෙ දැනුමෙන්.
    බංගලි නම් රිටර්න් ඵක දෙනව අැත්තෙ..අපේ උන් ඒ කාලෙ ඉඳන් උන්ව බල්ලට දාලනේ කථා කරේ..දැන් උන්ගෙනුත් ණය ඉල්ලනව..😂
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,658
    1
    4,510
    113
    Matale
    බංගලි නම් රිටර්න් ඵක දෙනව අැත්තෙ..අපේ උන් ඒ කාලෙ ඉඳන් උන්ව බල්ලට දාලනේ කථා කරේ..දැන් උන්ගෙනුත් ණය ඉල්ලනව..😂
    බන්ගලි එහෙමයි බන්, ඒ වගේම තමයි ඉන්දියන් වුන්. පාකිස්තන් වුන් එහෙම වැඩිය යන්නෙ නෑ. පකිස්තන් වුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ උන් තමයි අපිට යුද්දෙ ඉවරකරන්න උදවු කලේ කින එක. මට මුනගැහුන ගොඩක් වුන් ඒක ගැන තමයි කතා කලේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බන්ගලි එහෙමයි බන්, ඒ වගේම තමයි ඉන්දියන් වුන්. පාකිස්තන් වුන් එහෙම වැඩිය යන්නෙ නෑ. පකිස්තන් වුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ උන් තමයි අපිට යුද්දෙ ඉවරකරන්න උදවු කලේ කින එක. මට මුනගැහුන ගොඩක් වුන් ඒක ගැන තමයි කතා කලේ.
    ට උඩු.. 😳

    US sponsored propaganda

    :D

    ------ Post added on Sep 1, 2021 at 9:20 AM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Kohoma thibba ratak da, Dan nung rata gihama ganan ganna ekka naha , patta duppath kiyala hithanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    owa ohoma news widiyata giyama lankawata investors la enneth naha business opportunities enneth naha
    ewa naha kiyanne apita income naha, apita income naha kiyanne china gen gattu loan gewanna baha
    loan gewanna bari unama thawa harbours, airports sinna wei :-(

    rata diyunu karanawa kiyala mun loan aran ewalin hora kala e salli walin un ratawal wala invest karala ehe paniy, mehe inna ewun bayyo toyyo jeppo kiyala maragena antime okkotama kela wei
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    ට උඩු.. 😳

    :D

    ------ Post added on Sep 1, 2021 at 9:20 AM

    The allegations aren't even the same. In the China video they talk how China debt traps countries but the US video is just about how they are bad at handling their own economy. My point still stands. He's an Israeli stooge sponsored by the US government
     
    • Like
    Reactions: Solo Rider