මේකේ කොමන්ට්ස් බලපං..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Oh No Ugh GIF
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඔයිට වඩා හොඳ නැද්ද බං වැඳලා හරි paypal support එක ගන්න බලන එක. මොකාද බං ලක්ෂයක් දීලා අවුරුදු 10කට මේවාට එන්නේ. ඉන්න එකත් බලන්නේ dollars ලක්ෂයක් හරි දීලා මෙකෙන් පනින්න
    2000n passe neda uba ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    2000n passe neda uba ?
    මන් කිව්ව එක වැරදිද. යකෝ golden visa දෙන්න ගිහින් ලෝකෙට නෝන්ඩි වෙනවට වඩා ටිකක් මහන්සි වෙලා paypal support එක ගන්න එක. දැන් ඔය decision එක ගත්ත කියල එකෙක් මෙහෙට එන්නේ නැනේ. නෝන්ඩි කරන හැටි බලපන් හිඟන African කාරයෝ හිටන්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    කොල්ලනේ මම මොසැම්බික් හිටියා 3 yrs...අසනීපයක් වූනාම උන්ට බෙහෙත් නෑ...අතක් කැපූනා එකෙකූගේ බෙහෙත් නෑ...ගස්වල කොල තමයි...අපිටත් ඒකම තමයි...
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    oya wade 2018 wage karanan hoda wadak, dan oka nikan loketama joke ekak wela thiyenne basic dewalwath nathi ratakata $ bara gaanak aran enne naane kawruth
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,741
    2,214
    113
    Nugegoda
    ඕක අපේ ධම්මික පෙරේරා බොස්ගෙ අයිඩියා එකක් නේද?
     
    • Haha
    Reactions: Rankira

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Kawda bun ohoma gon ideas denne. $100,000 USD?
    Onna oka $25,000 wage nam kamak na. Initially funds tikak hoyaganna ekane wenna one. Ochchara ganak deela Visa ganna anith unta pissuda?
     
    • Like
    Reactions: Rankira