මේකේ කොමන්ට්ස් බලපං..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වහ කන්න හිතෙයි...:(




    Screenshot_20220426-221420_copy_720x292.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔයිට වඩා හොඳ නැද්ද බං වැඳලා හරි paypal support එක ගන්න බලන එක. මොකාද බං ලක්ෂයක් දීලා අවුරුදු 10කට මේවාට එන්නේ. ඉන්න එකත් බලන්නේ dollars ලක්ෂයක් හරි දීලා මෙකෙන් පනින්න
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,930
    21,162
    113
    ඔයිට වඩා හොඳ නැද්ද බං වැඳලා හරි paypal support එක ගන්න බලන එක. මොකාද බං ලක්ෂයක් දීලා අවුරුදු 10කට මේවාට එන්නේ. ඉන්න එකත් බලන්නේ dollars ලක්ෂයක් හරි දීලා මෙකෙන් පනින්න
    ambooooo
    spot on
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,039
    54,678
    113
    Colombo
    නන්දෙටයි නාකි මයිනටයි ඉන්නෙ මේ වගේ ආර්තික උපදේශකයො නේද කියල හිතෙද්දිත් බය හිතෙනව ගුපියනේ :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ආපෝ මේ මූසල පවුලක් බලේට ඇවිත් රටම බලු කරා..ෆොරින් කෑල්ලක් online chat කරලවත් දාගන්න වෙන්නේ නැහැ දැන් නම් ශ්‍රී ලන්කන් කියලා..වෙන රටක් තමා කියන්න වෙන්නේ..