පාවිච්චි කරල තියෙනවද?හොදයි
hutch data walata banmonatada use karanne?man ali eken ekak gatta.car eke android player ekata use karanna kiyala.kiyanna tharam awulak nam na.
man dala thiyenneth hutch mobile sim ekak.awulak naපාවිච්චි කරල තියෙනවද?
hutch data walata ban
------ Post added on Jan 12, 2025 at 6:04 PM
ela macoෆේස් බුක් එකේ විකුනන්න තියන ඒවගින් 90% මරාල කියලා මගේ යාලුවෝ කියනවා. බුකියේ කරක් ගහන්නේ නැති නිසා මට අවභෝදයක් නැහැ.
hutch normal data pack ekak ganna banWifi 4G unlock dongle - LKR1,500 ගානනම් අවුලක් නෑ වගකීමකුත් හම්බ වෙනවා නම්.....
ඕක එපා මචන් මම ගත්තා දැන් අවුරුදු 4කට කලින් මේකේ 4G තිබුනේ නැහැ 3G තිබුනේ එතැනදී ඌ මට ගහල පෙන්නුවා එත් අන්දලා දීලා තිබුනේ. මම රු 5500 කට ගත්තේ
danata dialog dongle ekak pavicci karanna 3g issra tibuna Pen drive eka waga eka eka 4g walata counvert kara gana barida?ඕක එපා මචන් මම ගත්තා දැන් අවුරුදු 4කට කලින් මේකේ 4G තිබුනේ නැහැ 3G තිබුනේ එතැනදී ඌ මට ගහල පෙන්නුවා එත් අන්දලා දීලා තිබුනේ. මම රු 5500 කට ගත්තේ
බැහැ යාලු....danata dialog dongle ekak pavicci karanna 3g issra tibuna Pen drive eka waga eka eka 4g walata counvert kara gana barida?
hutch ekan free router ot dongle danawada?බැහැ යාලු....
apoo ganna epa
3g dongle eka counvert karanna barida? 4g walata?apoo ganna epa
masekta kalin gaththa,
rath wenwa nathi wenna, sim eka pupurala yanna onna menna
signal stable na
hutch walata nam gannama epa, math hutch try kare
parana 3g dongle ekak hoya gaththa ita passe, eka shape