මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    මේවා කන උන්ට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරි වෙයි..😐

    5sPqoai.jpeg

    ප්ලාස්ටික් තම්බල කැව්වට ඔලුවට නෙට් දාගෙන, අත් දෙකටම ග්ලවුස් දාගෙන බෙදන නිසා සෞක්‍යසම්පන්න බව හිතට දැනෙනව,
    මානසික සෞඛ්ය තමා වැදගත්
    අපිට හැදෙන ලෙඩ වලින් 80% ක්ම මානසික හේතු

    ubala dekkada kollupitiya pilawos eke ala thambanawa?
    eke FB dala thibba shopin bag eke dala natana unu wathure dala thambanne ban

    ශොපින් බෑග් එකේ උනු උනු හොදි දාන් ඇවිල්ල කන එක සින්හල සන්ස්කෘතිය යකෝ. ඔව්ව මොනාද
    ------ Post added on May 26, 2025 at 3:52 AM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ප්ලාස්ටික් තම්බල කැව්වට ඔලුවට නෙට් දාගෙන, අත් දෙකටම ග්ලවුස් දාගෙන බෙදන නිසා සෞක්‍යසම්පන්න බව හිතට දැනෙනව,
    මානසික සෞඛ්ය තමා වැදගත්
    අපිට හැදෙන ලෙඩ වලින් 80% ක්ම මානසික හේතු

    ශොපින් බෑග් එකේ උනු උනු හොදි දාන් ඇවිල්ල කන එක සින්හල සන්ස්කෘතිය යකෝ. ඔව්ව මොනාද
    ------ Post added on May 26, 2025 at 3:52 AM
    ඇයි බන් ප්ලේන්ටි දාගෙන එන්නේ සිලි බෑග් එකේ. ඉස්කෝලේ කැන්ටිමෙත් දෙනවා පාර්සල් ප්ලේන්ටිය. බත් ඔතන්නෙත් ප්ලාස්ටික් ලන්ච් ෂීට් එකේ.
    මට මතකයි කාලෙකට කලින් ඔෆිස් ගෙනියන වතුර බෝතල් වීදුරු වෙන්න ඕනේ කියලා සමහර ඔෆිස්වලින් නීතියක් දැම්මා. මේ වගේ මොනවා හරි නීති ටිකක් ගේන්න ඕනේ ප්ලාස්ටික් සම්බන්ධයෙන්.
    දන්සැල්වල උනත් සමහර කෑම සිලි බෑග්වල දෙන්නේ. ඕවගෙන් එකපාර මැරෙන්නේ නැහැ හැබැයි කාලයක් ගිහින් ටොපිය සෙට් වෙන්නේ.