මේ වෛද්‍ය වාර්තා ටික බලන්න පුලුවන්ද?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mokadda karanna oniii.....
    දැන් රෝගියා ඉන්නෙ කොහෙද ? කන්නෙ බොන්නෙ මොනවද ? වැසිකිළි යනවද ? පිටවෙන මුත්‍රා මොන පාටද ? රෝගියාට දැනෙන සියළු අපහසුතා එකක් නෑර කියන්න.
     
    • Like
    Reactions: helphelp1