මොන ලැජ්ජාවක්ද මේහ්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    අවුලක් නෑ බන් ලැජ්ජ වෙන්න අපිට පාරෙදි සුද්දෝ හම්බෙන්නේ නෑනේ උන්ගේ කෝචෝක් පාරවල් කන්න...අපි අපිමනේ ඉන්නේ මේ රටේ යක්ක පැටව් ටික...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    hamadema weradi dakinna epa ban. attatama prashnayak tiyenawane. lankawe nithi pana madi market eka control karanna, eta wada powerful mafia eka. e nisa ne oya thiranaya aran tiyenne. normal law eka yatathe oaya sugar, rice stock pawara ganna beri kathawak tiyenawane. ithin idala balamu meken hodak wenawada kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    hamadema weradi dakinna epa ban. attatama prashnayak tiyenawane. lankawe nithi pana madi market eka control karanna, eta wada powerful mafia eka. e nisa ne oya thiranaya aran tiyenne. normal law eka yatathe oaya sugar, rice stock pawara ganna beri kathawak tiyenawane. ithin idala balamu meken hodak wenawada kiyala
    දේශපාලකයොන්ගෙ කොන්දක් නැතිකම තියෙන්නෙ. උන් හරියට ඉන්නව නම් නිළදාරියො සුපිරියට වැඩ කරනවා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    දේශපාලකයොන්ගෙ කොන්දක් නැතිකම තියෙන්නෙ. උන් හරියට ඉන්නව නම් නිළදාරියො සුපිරියට වැඩ කරනවා.
    කොන්දෙ නෙමේ බන් අවුල, නූගත්කම සහ කෑදර කම. ඔය දෙක තියෙන කිසි එකෙකුට සමාජයට වැඩක් කරන්න බෑ, තමුන්ට කරගන්න විතරයි බලන්නෙ. මොකද උන්ට තෘප්තිය ලැබෙන්නෙ අනුන්ට කරනවයින් නෙමේ, තමුන්ට කරගන්න ඒවයින්.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නැති බැරි කම ලජ්ජාවට කරුණක් නෙමෙයි
    අපේ ගොඩක් එවුන් බොරු පොෂ් එකනේ තියෙන්නේ එඅ උනාට මොකෝ බඩට කාල නැ
    ලෝකෙට පොෂ් කම නෙමේ ඇත්ත තත්වේ පෙන්න්නල නය ටික වත් කපා ගන්න බලමු
     
    • Like
    Reactions: NRTG