ලෝකේ වටේම නිව්ස් වල යනවා..

මම හිතන්නෙ මුන් ජාතියන්තරේ අනුකම්පාව ගන්න යන්නෙ. අරන් මොනා හරි උදව්වක් කර ගන්න යන්නෙ.ලෝකේ වටේම නිව්ස් වල යනවා..
දේශපාලකයොන්ගෙ කොන්දක් නැතිකම තියෙන්නෙ. උන් හරියට ඉන්නව නම් නිළදාරියො සුපිරියට වැඩ කරනවා.hamadema weradi dakinna epa ban. attatama prashnayak tiyenawane. lankawe nithi pana madi market eka control karanna, eta wada powerful mafia eka. e nisa ne oya thiranaya aran tiyenne. normal law eka yatathe oaya sugar, rice stock pawara ganna beri kathawak tiyenawane. ithin idala balamu meken hodak wenawada kiyala
කොන්දෙ නෙමේ බන් අවුල, නූගත්කම සහ කෑදර කම. ඔය දෙක තියෙන කිසි එකෙකුට සමාජයට වැඩක් කරන්න බෑ, තමුන්ට කරගන්න විතරයි බලන්නෙ. මොකද උන්ට තෘප්තිය ලැබෙන්නෙ අනුන්ට කරනවයින් නෙමේ, තමුන්ට කරගන්න ඒවයින්.දේශපාලකයොන්ගෙ කොන්දක් නැතිකම තියෙන්නෙ. උන් හරියට ඉන්නව නම් නිළදාරියො සුපිරියට වැඩ කරනවා.